මෙන්න බලාපල්ලා තිත්ත ඇත්ත... තවත් නම් ත්රෙඩ්ස් දාන්න එපා යුද්ධය ගැන... ප්ලීස්!!!
යාපා තෝත් පල.. මෙන්න ගැහුවා අන්න ගැහුවා කියලා අපිව කුලප්පු කරනවා.. ගහනවා නම් මෙච්චර කල් ඉන්නේ නෑ...
මුන් ඔක්කොම එක වල්ලේ පොල්.. ලංකාව විතරක් නෙමේ. හැම රටේම බල වෙනුවෙනු යන්නේ ගේම් එකක්... ලෝකේ හැම රටක්ම තමන්ගේ පෞද්ගලික බලය වෙනුවෙන් අහිංසක මිනිස්සූන්ගේ ජීවිත බිළිගන්නවා...
ඕනම දෙයක යටි පැත්තක් තියෙනවා... අපිට පෙන්නෙ එක පැත්තක් විතරයි..
මේ ගේම් එක ප්ලේ කරන්න වෙනම මවපු බිල්ලෝ ඉන්නවා.. ඒ ඒ වෙලාවට ඒ ඒ බිල්ලෝ එළියට දානවා.. මේවා Long Term Run වෙන්නේ... @imhotep අයියේ ඔයත් අදහසක් දක්වන්න.
