තවත් ඊශ්‍රායල් පලස්තීන ත්‍රෙඩ්ස් එපා! මෙන්න ඇත්ත!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113


    මෙන්න බලාපල්ලා තිත්ත ඇත්ත... තවත් නම් ත්‍රෙඩ්ස් දාන්න එපා යුද්ධය ගැන... ප්ලීස්!!!🙏🙏🙏

    යාපා තෝත් පල.. මෙන්න ගැහුවා අන්න ගැහුවා කියලා අපිව කුලප්පු කරනවා.. ගහනවා නම් මෙච්චර කල් ඉන්නේ නෑ...

    මුන් ඔක්කොම එක වල්ලේ පොල්.. ලංකාව විතරක් නෙමේ. හැම රටේම බල වෙනුවෙනු යන්නේ ගේම් එකක්... ලෝකේ හැම රටක්ම තමන්ගේ පෞද්ගලික බලය වෙනුවෙන් අහිංසක මිනිස්සූන්ගේ ජීවිත බිළිගන්නවා...

    ඕනම දෙයක යටි පැත්තක් තියෙනවා... අපිට පෙන්නෙ එක පැත්තක් විතරයි..

    මේ ගේම් එක ප්ලේ කරන්න වෙනම මවපු බිල්ලෝ ඉන්නවා.. ඒ ඒ වෙලාවට ඒ ඒ බිල්ලෝ එළියට දානවා.. මේවා Long Term Run වෙන්නේ... @imhotep අයියේ ඔයත් අදහසක් දක්වන්න.​
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    ඕක තමයි වෙනවා ඇත්තේ :yes:
    expand.PNG
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කතාව ඇත්ත..

    රනිල් පල්ලි වලට කඩු බාර දුන්නේ දවසක පාවිච්චියට තමයි :yes:

    බලමු කැපෙන්නේ කවුද කියලා..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113

    උඹ හිනා වුනාට දේශපාලනය කරන උන් මීට වඩා දහ ජරා වැඩ කරනව බලේ රැකගන්න.උඹල දකින්නේ ඵක පැත්තක් විතරයි..ඉතිහාසයේ බලපං proof අැති ඕනතරම්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උඹ හිනා වුනාට දේශපාලනය කරන උන් මීට වඩා දහ ජරා වැඩ කරනව බලේ රැකගන්න.උඹල දකින්නේ ඵක පැත්තක් විතරයි..ඉතිහාසයේ බලපං proof අැති ඕනතරම්.
    gettyimages-1715076624-319ab7ca5c1fe47f6a6bca7d467fa84bdf73937e-s1100-c50.jpg


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹ හිනා වුනාට දේශපාලනය කරන උන් මීට වඩා දහ ජරා වැඩ කරනව බලේ රැකගන්න.උඹල දකින්නේ ඵක පැත්තක් විතරයි..ඉතිහාසයේ බලපං proof අැති ඕනතරම්.

    pasku attack eka hodatama athi oya kathawata.
    .
    dan rajapakshala redde rewila inna welawe, pasku attack ekata wada loku ekak plan karanna wenawa balaya reka ganna
    eka nisa sinhalu, demallu hambyo ready wela inna ona onama attack ekakata.
    tika tika eka eka amuthu dewal wenawa me dawas wala