@Heshan Daminda Elakiri යට හඳුන්වලා දුන්න group එකෙන්. 
අනේ මන්දා ඕයි, ඒකේ වැටෙන ඒවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ
12.09.15 | 22.09.15
අද වගේ දවසක දැනට අවුරුදු ගානට කලින් මට ජීවිතේ මා විසින්ම ඇති කරගත්ත අමුතු වේදනාවක පුංචි මතකයක් උබල එක්ක බෙදාගන්න හිතුනා..... 09.15 තමයි ඒ කෙනාව මම මුලින්ම දැක්කේ.. මොකද එයා එදා තමයි අපේ school එකට ආවේ...
මම සල්ලි වලින් දුප්පත් කියන brand එක යටතට අයත් කොල්ලෙක්... පොඩි කාලේ ඉඳන් ම ලොකුවට ඉගෙන ගන්න බැරි ඒ ගැන ලොකුවට උනන්දුවක් දැක්වූවේ නැති කෙනෙක්...ඒ කාලේ මගේ ස්කුල් එකේ මගේ ගාවම වාඩි වෙලා හිටපු පට්ට ලස්සන ගෑණු ළමයෙක් එක්ක මම මගේ හිතින් අමුතු ලෝකයක් මවාගෙන ජීවත් උනා.. ඇය නොදන්නවා උනත් මම ඇයට කොච්චර ආදරේ කරා ද කියන්න මගේ ඇස් දෙක දන්නවා ඒ ආදරේ කොහොම ද කියන්න... මම ලස්සන කොල්ලෙක් නෙවෙයි.. ඉගෙන ගන්න පුළුවන් කියන category එකට අයිති කොල්ලෙකුත් නෙවෙයි.. ඉතින් කාලයත් එක්ක මට හිතුනා ඒ කෙනාට කියන්න.. මම එයාට ආදරේ කරනවා කියලා.. හිතුව විදියටම මම එයාට ඒ දේ කිව්වා.. ඒත් එයා ඒක ආරංචි උන ගමන් හොඳටම හිනා වෙලා තිබ්බ..මට ලැබුණු උත්තරේ උනේ
"iya අනේ ඒ අලියට මම කැමති නෑ වදයක් නොවී ඉන්න කියන්න"
ඒත් මට බැරි උනා ඒ දැකපු හීන දිය කරගන්න .. කොහොම හරි මම එයාගේ පස්සෙන් යන එක නැවැත්තුවේ නෑ.. එයා මට බැන්නා උනත්..මාව ආතල් එකට ගත්තා උනත් මම එයාට ගොඩක් ආදරේ කරා.. ලං වෙන්න ට්‍රයි කරා... ඒත් එයා මාව පිළිගන්න කැමති නෑ කියලා මම දන්නවා.. මගේ යාළුවෝ පවා මට විහිළු කරා.. ඕකි උබට සෙට් වෙන්නේ නෑ බං කියලා.. 11 වසරට එද්දී එයා සෙක්ෂන් 1st මම අපේ cls එකෙන් 50 වෙනියා.. 56 i පන්තියේ හිටියෙත්.. සෙක්ෂන් එකේ 450 ක් විතර ඉන්නවා.. එයා ඕවත් කියලා විහිළු කරලා තිබ්බා.. මගේ මූණට කියලා තියෙනවා තමුසේ වගේ ගොබ්බයෙක් එක්ක මම යාළු වෙන්නේ නෑ කියලා.. කොහොම හරි එයා 11 වසරේ මැද වාරේ පටන් ගත්තා ගමන් ම වගේ මගේ යාලුවෙක් එක්ක ආදරේ කරන්න පටන් ගත්තා.. හිතුවේ නෑ ඒ කෙනාව වෙන කෙනෙක් ගේ වෙනවා මගේ ඇස් දෙකට දකින්න වෙයි කියලා.. ඒත් ඒක එහෙම උනා.. ඒ දෙන්නා ආදරේ කරනවා දකින්න මගේ ඇස් දෙක අකමැති උන නිසා මම මගේ පාසල් ගමන අත් ඇරියා.. ගෙදරට වෙලා කල්පනා කර කර ඉන්න හුරු උනා.. එයා එක්ක මවපු හීන එකින් එක මතක් කර කර ඉදල ඇස් දෙක හෝද ගන්න තැනට වැටුණා.. ඒත් එයා කියපු එක වචනයක් බොරු කියලා ඔප්පු කරන්න මට ඕනේ උනා.. එයා දවසක් යාළුවෝ එක්ක කියලා තියෙනවා
"ඕකා ටික දවසකින් කොහේ හරි කුලී වැඩක් කරන්න ගනී බං" කියලා ..
මම o/l වලට මාස 5 ක් විතර තියලා මගේ හිත යම් මට්ටමකට හදාගත්තා.. ඉතුරු මාස 5 ගොඩක් මහන්සි වෙලා වැඩ කරා.. school එන්නේ නෑ කියලා ගෙදරට complain ආවේ නෑ මොකද ගොඩක් ගුරුවරු මම school ආවේ නෑ කියලා මුකුත් කියන්නේ නෑ.. දන්නවනේ ඉගෙන ගන්න බෑ කියලා.. ඒ නිසා .. කොහොම හරි admission ගන්න ගිය දවසෙත් අරයා යාළුවෝ එක්ක මාව ආතල් එකට අරන් තිබ්බ..
"1+2 = කීයද කියලා අහපන් ලොවෙත් ඕකට බෑ " කියලා..
දුකක් දැනුනේ නෑ මට.. මොකද මම ඇයට ගොඩක් ආදරේ කරපු කෙනෙක් .. කොහොම හරි exam කරලා මම high way එකේ වැඩට ආව... යකඩ බාර් උස්සන්න තිබ්බේ.. 32 mm බාර්.. අම්මෝ ඒව උස්සලා ගෙදර ඇවිත් නිදාගන්න බෑ.. උර රිදෙනවා.. කොහොම හරි එතන මාස 3ක් විතර වැඩ කරා ... O/l වලින් පස්සේ අපේ batch එකේ අය get එකක් තිබ්බ..මම ඒකට ගියේ නෑ සල්ලි නැති නිසා.. කොහොම හරි එදත් මම high way එකේ වැඩ කරනවා කියලා මගේ යාළුවෝ කියලා.. ඒත් එයාලා ආතල් අරන් තිබ්බ මගෙන්..පස්සේ result ආවා අපේ.. එයාට A9k මට A2i B4i C3i මගේ ආසාව නිසා මම bio කරන්න හිතුවා.. ගොඩක් අය හිනා උනා.. මම bio cls එකේ වාඩි වෙලා ඉද්දී අරයා මාව දැකලා යාළුවෝ එක්ක 5ක් දාලා හිනා වෙනවත් මම දැක්කා.. කෙල්ලොත් කිව්වා අන්න අරකි උබට විහිළු කරනවා කියලා.. මම මුකුත් කිව්වේ නෑ.. ආයේ ස්කුල් ගමන නැවැත්තුවා එයා නිසා ... මම මුල් කාලේ ඉගෙන ගත්තේ high way එකේ වැඩට යන ගමන්.. දවල්ට කම්බි අදින අත් දෙකෙන් ම රෑට ඇවිත් කදුළු බේරී බේරී පෑන අල්ලනවා.. අද එයා NIBM green university එකේලු... මම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 1st year medical student කෙනෙක් විදියට ඉගෙන ගන්නවා
පුළුවන් ඉක්මනට තමන් ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒකෙන් මිදෙන්න බලපන්... ගොඩක් අය අමුතු අමුතු ප්‍රශ්න වල ඉන්නවා දැක්කා .. හැමදේම වෙන්නේ හොඳට ඒක මතක තියාගනින්..
ඉගෙන ගන්න උවමනාව තියෙන.. ඒත් ප්‍රශ්නෙක ඉන්න උන් ( විශේෂයෙන් කොල්ලො ) කියපන්.. පුළුවන් විදියේ help එකක් දෙන්නම් ...
Depression වෙන්නේ නම් නෑ, මට තියන එකම ප්‍රශ්නේ මේවා ඇත්තද බොරුද කියන එක