තවත් එකෙක් ජාත්‍යන්තරය ජයගෙන

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙටිම කාලෙකින් වල්ඩ් ක්‍රවුඩ් එක අල්ලපු ලංකාවේ එකා මං හිතන්නේ.

    වාසනාව තියෙන කොට කරන කියන හැමදේම හරි යනවා බඹරේ වැල්ලේ උනත් කැරකෙනවා කියන්නේ ඕකට තමයි.

    Good job bro.... Good luck. ඉක්මනටම සබ්ස් 1 M ගහපන්
     
    • Like
    Reactions: adithyag

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මූ මේ ඉන්දියන් ලූක් එකෙන් ඉන්න එක ස්ට්‍රැටජිකලි කරපු එකක් වගේ නේද
    ඉන්දියන් එවුන් මේකව වයිරල් යවනවා සුටුස් ගාල, ලංකාවෙම එවුන් බැලුව වගේ නෙමෙයි ඉන්දියන් එවුන්ගෙන් ටිකක් බැලුවත් ලංකාවෙ ජනගහනෙ විතර වීව්ස් හම්බවෙනවානේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    U machan unanduwak thiyena kammali nathi kollek wage.
    ekane kiyanne kammali kama naththam unanduwa thiyenawa nam one deyak karanna puluwan kiyala.

    meka hoda example ekak.
    Api use karana resources walin 10% wath me kolla gawa na.
    Parana PC eka lali mesayak ekak uda thiya gena keybord eken dana wada kali thamai. Mic eka vitharai aluth.

    hoda place ekakata enna one. eka karavi aniwa mokada kammali na. unandui.