තවත් එක ආදර කතාවක්.....
තවත් එක ආදර කතාවක්.....
ගර්ල් දවසක් බෝයිට කියනවා "මට උපන්දිනේට දියමන්ති මුද්දක් ඕනෙ" කියලා
බෝයි ඒත් අරන් ඇවිත් තියෙන්නෙ ටෙඩි බෙයාර් කෙනෙක්
ගර්ල් වාහනේ යන ගමන් තරහට ටෙඩීව එලියට දානවා
බෝයි ඉක්මනට දුවලා ගිහින් ටෙඩීව අරගෙන එද්දි
බෝයිව වාහනේකට හැප්පෙනවා....
බෝයි එතනම මැරෙනවා.....
බෝයිගෙ අවසන් කටයුතු දවසෙ
ගර්ල් බෝයි දුන්නු ටෙඩීව ඉඹිනවා
එතකොට ටෙඩීගෙන් සද්දයක් එනවා
"WILL YOU MARRY ME, THE RING IS IN MY POCKET"

Last edited:
+rep added