තවත් එක ආදර කතාවක්.....

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තවත් එක ආදර කතාවක්.....

    තවත් එක ආදර කතාවක්.....



    ගර්ල් දවසක් බෝයිට කියනවා "මට උපන්දිනේට දියමන්ති මුද්දක් ඕනෙ" කියලා :shocked:

    බෝයි ඒත් අරන් ඇවිත් තියෙන්නෙ ටෙඩි බෙයාර් කෙනෙක් :cool:

    ගර්ල් වාහනේ යන ගමන් තරහට ටෙඩීව එලියට දානවා :confused:

    බෝයි ඉක්මනට දුවලා ගිහින් ටෙඩීව අරගෙන එද්දි

    බෝයිව වාහනේකට හැප්පෙනවා.... :(

    බෝයි එතනම මැරෙනවා..... :dull:


    බෝයිගෙ අවසන් කටයුතු දවසෙ
    ගර්ල් බෝයි දුන්නු ටෙඩීව ඉඹිනවා

    එතකොට ටෙඩීගෙන් සද්දයක් එනවා :(


    "WILL YOU MARRY ME, THE RING IS IN MY POCKET"


    :(:(:(:(:(:(:(
     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හපෝ මහා චපල කෙල්ලෙක්..:growl:
    කෙල්ලෝ ඔහොම්මමයි..:frown:
    පව් අප්පා කොල්ලා..:(:( :Sorry: