තවත් එක ආදර කතාවක්.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ඉංග්‍රීසි කතාවක් වුනත්..
    හරියට පරිවර්තනය කරලා නෑ.. වගේ..
    අනික මේ කතාව කියෙව්වාම දුකක් දැනෙන්න විදියක් නෑ..
    හේතුව..
    කොයි කෙල්ල ද තමන්ගේ කොල්ලාගේ තෑග්ග ප්‍රතික්ෂේප කරලා තමන්ගේ වාහනයෙන් මරන්නේ..
    හි. හි.. එතනදි විහිලුවක් වෙනවා..
    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේක ඉංග්‍රීසි කතාවක් වුනත්..
    හරියට පරිවර්තනය කරලා නෑ.. වගේ..
    අනික මේ කතාව කියෙව්වාම දුකක් දැනෙන්න විදියක් නෑ..
    හේතුව..
    කොයි කෙල්ල ද තමන්ගේ කොල්ලාගේ තෑග්ග ප්‍රතික්ෂේප කරලා තමන්ගේ වාහනයෙන් මරන්නේ..
    හි. හි.. එතනදි විහිලුවක් වෙනවා..
    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..

    Serama Ekama Ehen Balanna Epa Sahoe
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේක ඉංග්‍රීසි කතාවක් වුනත්..
    හරියට පරිවර්තනය කරලා නෑ.. වගේ..
    අනික මේ කතාව කියෙව්වාම දුකක් දැනෙන්න විදියක් නෑ..
    හේතුව..
    කොයි කෙල්ල ද තමන්ගේ කොල්ලාගේ තෑග්ග ප්‍රතික්ෂේප කරලා තමන්ගේ වාහනයෙන් මරන්නේ..
    හි. හි.. එතනදි විහිලුවක් වෙනවා..
    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..

    හරිහරි තෑග්ග ප්‍රතික්ශෙප කරන එක වගේම විසි කරන එකත් තියෙනවා :rolleyes:
    අර හප්පන එක නම් අතින් දැම්මෙ මොකද ඉතින් දන්නවනෙ
    කඩ්ඩ වාක්‍යක් සින්හලෙන් ලියද්දි චේදයක් වෙනවනෙ :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: Djwathila

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිහරි තෑග්ග ප්‍රතික්ශෙප කරන එක නම් තියෙනවා :rolleyes: අර හප්පන එක නම් අතින් දැම්මෙ :P:P:P

    ඒ හින්දා තමයි එතන ගැලපිමක් නැත්තේ...
    ඔයාට කියන්න තිබ්බේ..

    කෙල්ල ඒ තෑග්ග ප්‍රතික්ෂේප කිරිමට මෙන් ඒ කොල්ලා ඉදිරියේදි ම අකමැත්තෙන් මෙන්
    ජනෙලයෙන් විසි කලා ..
    ඉතින් ඒ අවස්ථාවේදි ඒ කොල්ලා හිතුවේ ඒ කෙල්ලගේ අතින් වැරදිලා ජනේලයෙන් වැටෙන්න ඇත්තේ කියලා වාහනය නවත්වලා
    ආපසු පසු පසෙන් ඒ ටෙඩිව අතට ගද්දිම ඉදිරියෙන් පාලනය කර ගන්න බැරිව ආව වාහනයක් හේතුවෙන් අනතුරට ලක් වුනා..
    ඒ අවස්ථාවෙන් පස්සේ ඔයාගේ කතාව එකතු කරලා තිබ්බා නම් දුකක් ඇති වෙනවා මචන්..