
Mewage Ballek hitiyoth horage pukath lewkaiමීයෙක්වත් අල්ලන්නේ නැති කකා බුදියන කාලකන්නි පූසෝ ඉන්න අයිතිකාරයෝ මේ ටිකේම බල්ලොන්ට මඩ ගහනවා.ගෙදරට හොරෙක් ආවහමත් පූසට කියපන් බුරන්න කියලා.![]()

මීය ඇග උඩින් ගියත් අපේ ගෙදර ඉන්න එකා නෙවෙයි ඇහැක් ඇරල බලන්නෙ ඒ තරමට තැන්පත්. ගුණයහපත් පූසෙක්.මීයෙක්වත් අල්ලන්නේ නැති කකා බුදියන කාලකන්නි පූසෝ ඉන්න අයිතිකාරයෝ මේ ටිකේම බල්ලොන්ට මඩ ගහනවා.ගෙදරට හොරෙක් ආවහමත් පූසට කියපන් බුරන්න කියලා.![]()
මෙහෙත් එහෙමයි අපේ එකා බල්ලොයි මීයොයි එක්ක සාම ගිවිසුමක් ගහල තියෙන්නෙටිකක් අපේ @Solo Rider ත් වගේද මන්ද
මීය ඇග උඩින් ගියත් අපේ ගෙදර ඉන්න එකා නෙවෙයි ඇහැක් ඇරල බලන්නෙ ඒ තරමට තැන්පත්. ගුණයහපත් පූසෙක්.
------ Post added on May 17, 2023 at 6:49 PM
කැහැටු පූසන්ට දඩෝරියන් විසින් අතවර කිරීම තරයේ හෙලා දකිනවා
කැහැටු පූසන්ට දඩෝරියන් විසින් අතවර කිරීම තරයේ හෙලා දකිනවා
nooooope![]()
හරි හරි අඩන්න එපා
පාඩුවෙ ඉදපන් බිම බලාගෙන මෙහෙම හරිත......![]()