තවත් එක මෝඩ බල්ලෙක් :rolleyes:

dilann

Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    cxAjljM.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    මීයෙක්වත් අල්ලන්නේ නැති කකා බුදියන කාලකන්නි පූසෝ ඉන්න අයිතිකාරයෝ මේ ටිකේම බල්ලොන්ට මඩ ගහනවා.ගෙදරට හොරෙක් ආවහමත් පූසට කියපන් බුරන්න කියලා. :lol:
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මීයෙක්වත් අල්ලන්නේ නැති කකා බුදියන කාලකන්නි පූසෝ ඉන්න අයිතිකාරයෝ මේ ටිකේම බල්ලොන්ට මඩ ගහනවා.ගෙදරට හොරෙක් ආවහමත් පූසට කියපන් බුරන්න කියලා. :lol:
    Mewage Ballek hitiyoth horage pukath lewkai :lol: :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ටිකක් අපේ @Solo Rider ත් වගේද මන්ද

    මීයෙක්වත් අල්ලන්නේ නැති කකා බුදියන කාලකන්නි පූසෝ ඉන්න අයිතිකාරයෝ මේ ටිකේම බල්ලොන්ට මඩ ගහනවා.ගෙදරට හොරෙක් ආවහමත් පූසට කියපන් බුරන්න කියලා. :lol:
    මීය ඇග උඩින් ගියත් අපේ ගෙදර ඉන්න එකා නෙවෙයි ඇහැක් ඇරල බලන්නෙ ඒ තරමට තැන්පත්. ගුණයහපත් පූසෙක්.
    ------ Post added on May 17, 2023 at 6:49 PM
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Solo.jpg

    ටිකක් අපේ @Solo Rider ත් වගේද මන්ද

    මීය ඇග උඩින් ගියත් අපේ ගෙදර ඉන්න එකා නෙවෙයි ඇහැක් ඇරල බලන්නෙ ඒ තරමට තැන්පත්. ගුණයහපත් පූසෙක්.
    ------ Post added on May 17, 2023 at 6:49 PM
    මෙහෙත් එහෙමයි අපේ එකා බල්ලොයි මීයොයි එක්ක සාම ගිවිසුමක් ගහල තියෙන්නෙ
    ------ Post added on May 17, 2023 at 7:09 PM