තවත් කතාවක්...

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මචෝ හැම අතින්ම හොද කෙල්ලෝ ඉන්නවා බන්.. එහෙම අය ගැන නෙමෙයි මං මේ කියන්නේ.. ඒත් දැන් ඉන්න කෙල්ලොන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ගේ නමයි පෙනුමයි විතරයි බන් වෙනස්, වැඩ සේරම එක වගෙයි.. එවෙලෙට වාසිය බලාගෙන සේරම කරනවා..
    මගේ නම් පුද්ගලික අදහස උබ ඕව නිසා කාගෙන් වත් පලිගන්න යන්න ඕනේ නෑ. බේබද්දෙක් වෙන්න ඕනෙත් නෑ.. ඒකි ගියේ උබව එපා නිසානේ, උබ තවත් එකී ගැන හිතන්නේ නැතුව උබේ වැඩක් කරගෙන දියුණුවෙන්න බලපං..පව්ලේ අනිත් අය ගැන හිතල වැඩ කරපන්. උබට කවදාහරි දවසක හොද කෙල්ලෙක් හම්බවෙයි..
     

    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    machan uba adanawa nam hama thissema eki gana gana hitha hitha eka ledakata yana parak. godak unta depression eka hadenawa oya seen walata. mata una ehema deyak. mama Docek wa consult kala. habai beheth walin 50% witharai goada danna puluwan. anik 50% uba hithala hada ganna oone. wade amaruma nam psychatric kenek hambeyan.....:yes::cool::)
     
    Last edited:

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    හැමෝටම බොහොම පින් මචන් උපදෙස්වලට, අද මම හිතුවා එයාගේ හැම මතකයක්ම පුලුවන් තරම් මගෙන් ඈත් කරන්න (FB, Photos, Videos, etc).
    උපදෙස් දුන්න සැමට නැවත වාරයක් බොහොම පින්...
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    Machan Mamath ohoma kattak kawa kalekata kalin..
    me dhan inn hodata..
    upades 2i.
    1)Bokken love karanna epa
    2)Kellek nisa ube athal nawaththanna epa.
    karala balapan kello enawa passen wada wada. athdakimen kiyanne.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    oka atha arala dapan machan eka thamai hodama vade oya vage kello bandama passata oita vada deval venava
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    mey gaani dhan wena kollek ekka yaalu wela bun inney, dhan mata mekiwa mathak weddi mekiwa marala matath marenna hithenawaa, meki hodatama dhannawa mun gaawa ekigen paliganna ona tharam dewal thiyenawaa kiyalaa.
    mey balli awurudu 5 k magey jeewethey ekka sellam kara, mata thaamath magey hitha hadaaganna bari una machanla, a athin mama hari durwalai machanla.
     
    • Like
    Reactions: been10

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    oka adare nemei bun .. kellage rupe nisai umba adare kale..
    katha kellek hitiya nam umba passen yaida oya wage
    na kawadawat na

    uba kiyana eka hari wenna puluwan machan, namuth meka wena deyak machan, kohoma hari mama mekiwa amathaka karanawaa...

    aadarayai wirayayai athara kes gahaka tharam wenasak ne thiyenney, prashney thiyenney mata mekigen paliganna hithenney nathi eka, namuth issarahata meki ekige kollath ekka FB eke ehema photos daadi mata monawa hithei da danney naa.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මටත් තව ටික දවසකින් වෙන්නේ ඔය ටිකම තමයි. බලමුකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකට හොදම විසදුම හොදට බොන එක මචන්....අපිත් එක්ක සෙට් වෙයන් අපේ එළකිරි බබර සංගමයට සාදරයෙන් පිලිගන්නවා....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් තව ටික දවසකින් වෙන්නේ ඔය ටිකම තමයි. බලමුකෝ

    එහෙනම් උබත් වරෙන් බොන්න සෙට් වෙන්න
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්‍රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ පස්සෙන් බැල්ලියෙක්වගේ එනව සමාවදෙන්න කිය කියා මම තබේකට ගනන් ගන්නෙ නෑ. හේතුව කඩදාසියක් පලවෙනි පාර නමන්න ආමාරුයි ඒත් දෙවනි පාර ඒ නැම්ම දිගේ නිකන්ම නැමෙනව.. ඒ වගේතමා එකපාරක් කරපු එකාට දෙවනි පාර නතින් හිත හදාගනින් ඔකුන් පස්සෙන් යන්න එපා බන් උබ හරිනම් උබට වරදින්නෙ නෑ
    අනික බීපන් ආතල් එකක් ගන්න ප්‍රශන අමතක කරන්න නෙමේ

    :yes:
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    aney manda mata epaa wela inney, meki mul tikey hodata hitiyaa bun, passey thama wenas uney. mama mekiwa tharam close wa wena kellek aasraya karalath naa bun, api godak lagin aasraya kara.

    @ humpty,eki maawa dhan FB block karala bun, dawasen dawasa mata ekith ekka thiyena tharaha wadiwenawaa bun, issarahata mama ekigen pali nogatthoth thama pudumey, mokada mama ada widawana widyata ekith widawanna ona.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aney manda mata epaa wela inney, meki mul tikey hodata hitiyaa bun, passey thama wenas uney. mama mekiwa tharam close wa wena kellek aasraya karalath naa bun, api godak lagin aasraya kara.

    @ humpty,eki maawa dhan FB block karala bun, dawasen dawasa mata ekith ekka thiyena tharaha wadiwenawaa bun, issarahata mama ekigen pali nogatthoth thama pudumey, mokada mama ada widawana widyata ekith widawanna ona.

    කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා බොල :angry::angry::angry::angry::angry::angry: