තවත් කතාවක්...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම බල්ලෙක් වගෙ ඇගේ පස්සෙන් ගියා, ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.

    මට මුලින් කියන්න ඔබතුමා පිරිමියෙක් ද ? මොකා ලඟ උනත් පිරිමි කම හැල්ලු කරන්න එපා,කොන්ද කෙලින් තියාගන ප්‍රශ්න වලට මුහුණ දෙන්න-දෙකට නැමෙන්න එපා,එ ළමයාට ඔයා එපා කියනවා නම් ඔයාට 100 පාරක් ඔන නැති වෙන්න ඔන,එ ළමයා ඔයාට ආදරේ නැත්තම් බලෙන් ගන්නයැ.මේ ලොකයේ බොක්කෙන්ම ආදරේ අපේ දෙමාපියන් විතරයි,එ අය විතරයි අපෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හද පතුලෙන් ආදරේ කරන්නෙ,අනික් අයගේ ආදරේ ගැන මට පෞද්ගලිකව විශ්වාසයක් නැ,කොයි මොහොතේ දෙදරලා යයිද දන්නෙ නැ,එක නිසා මොක කලත් දෙමාපියන් නම් අමාරුවේ දාන වැඩ කරන්න එපා මහත්තයෝ.වෙන හොඳ ළමයෙක් බලන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්‍රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ පස්සෙන් බැල්ලියෙක්වගේ එනව සමාවදෙන්න කිය කියා මම තබේකට ගනන් ගන්නෙ නෑ. හේතුව කඩදාසියක් පලවෙනි පාර නමන්න ආමාරුයි ඒත් දෙවනි පාර ඒ නැම්ම දිගේ නිකන්ම නැමෙනව.. ඒ වගේතමා එකපාරක් කරපු එකාට දෙවනි පාර නතින් හිත හදාගනින් ඔකුන් පස්සෙන් යන්න එපා බන් උබ හරිනම් උබට වරදින්නෙ නෑ
    අනික බීපන් ආතල් එකක් ගන්න ප්‍රශන අමතක කරන්න නෙමේ
    :shocked: ammo.. uba hodin inna ekama athi.. :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kellonwa wadiya oluwata ganna epa machan.. anthimata duk widinne kollomai.. kollo mona pissuwa keliyath thamange kellata adarei... uba kellage hore ahu una mul dawasema waraddak kala ayith ekiwa wiswasa karapu eka.. ehema giya kellek wa ayith lesiyen hadanna ba.. ubawa epa nisane ehema kale.. dan oka gana hithana eka nawathapan. nathnam uba pissek wei.. ube gana hithala ube wada hariyata kara ganin. e kella ayith enne nane uba wenuwen...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්‍රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ පස්සෙන් බැල්ලියෙක්වගේ එනව සමාවදෙන්න කිය කියා මම තබේකට ගනන් ගන්නෙ නෑ. හේතුව කඩදාසියක් පලවෙනි පාර නමන්න ආමාරුයි ඒත් දෙවනි පාර ඒ නැම්ම දිගේ නිකන්ම නැමෙනව.. ඒ වගේතමා එකපාරක් කරපු එකාට දෙවනි පාර නතින් හිත හදාගනින් ඔකුන් පස්සෙන් යන්න එපා බන් උබ හරිනම් උබට වරදින්නෙ නෑ
    අනික බීපන් ආතල් එකක් ගන්න ප්‍රශන අමතක කරන්න නෙමේ

    1174832_618355244863750_811181886_n.jpg
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දැන් ඉතින්...නේ... හ්ම්ම්. හැම දේකම ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ. එහෙම හිතල හැදියං. කෙල්ල පිට ගියා නම් වැඩක් නෑ. ආයෙ යාලු උනත් බැදපු කාලෙක කෙල්ලෙ ඔය ගති ආයෙත් එන්න පුලුවන් :yes: ඒ නිසා ඔය වැඩේ දැන් නැවතුන එක හොදයි කියල යන්න දීපං. බලෙන් ලව් කරන්න බෑනෙ. ඕනකමක් තියෙනව නම් ඒ විදියට ඉන්න එපැයි. ඇත්තටම ආදරේ නම් උඹ වැඩියෙන් කේන්ති ගන්න එකත් ඉවසලා ඒ ගති හදාගෙන ඉස්සරහ‍ට යනවා. උඹට ගැලපෙන්නෙ එහෙම කෙල්ලක්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    මට මුලින් කියන්න ඔබතුමා පිරිමියෙක් ද ? මොකා ලඟ උනත් පිරිමි කම හැල්ලු කරන්න එපා,කොන්ද කෙලින් තියාගන ප්‍රශ්න වලට මුහුණ දෙන්න-දෙකට නැමෙන්න එපා,එ ළමයාට ඔයා එපා කියනවා නම් ඔයාට 100 පාරක් ඔන නැති වෙන්න ඔන,එ ළමයා ඔයාට ආදරේ නැත්තම් බලෙන් ගන්නයැ.මේ ලොකයේ බොක්කෙන්ම ආදරේ අපේ දෙමාපියන් විතරයි,එ අය විතරයි අපෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හද පතුලෙන් ආදරේ කරන්නෙ,අනික් අයගේ ආදරේ ගැන මට පෞද්ගලිකව විශ්වාසයක් නැ,කොයි මොහොතේ දෙදරලා යයිද දන්නෙ නැ,එක නිසා මොක කලත් දෙමාපියන් නම් අමාරුවේ දාන වැඩ කරන්න එපා මහත්තයෝ.වෙන හොඳ ළමයෙක් බලන්න.

    true. machan me tika kiyawapan ee hodatama athi.kello huga denek ohoma thama.kollo api ee gollo ekka yalu wenna eya mata suit kiyala but un apith ekka yalu wela thama balanne suit da kiyala.suit nathnam un dala yanawa.api un ta galapenne naha kiyanne api charter kiyana eka nemei.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    adena kathawa machan uba wetenna epa machan bonna patan gannath epa tikak iwasla හිටපන් සමහර අය අපට නැති වෙන්නේ හොද අය හම්බෙන්න නැත්තම් හොද අය ගෙන කියල දෙන්න
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ඔය කතාව කියනකොට මගේ වෙච්ච සිද්දීත් මතක උනා මචං... නමුත් යථාර්තය ඒක නම් ඒකට මුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මචං... ඒක ඇත්ත... උඹ ඔය කියල තියන 90%ක් දේවල් මගේ සිද්දිය වගේමයි... උඹ හිතන විදිහට expose කරන එකත් මටත් හිතුනා මචං... නමුත් මචං ඒක නෙමෙයි හරි දේ.... උබ බොන්න පුරුදු උනොත් විනාස වෙන්නේ උබේ ජිවිතේ මිසක් ඒකිගේ නෙමෙයි....

    තනියම ඉන්න එපා මචං... පුළුවන් තරම් යාලුවෝ එක්ක හිටපන්... මමනම් කියන්නේ මේ සිද්දිය අල්ලලා බොන්න එපා කියලා... අනික ඒකිට තව කුවුරු හරි දම්මල බන්නවන්න හෝ ඒ වගේ වැඩ නම් කරන්න එපා මචං... පොඩ්ඩක් කාලයට ඉඩ දීපන්...

    භාවනාවකට හුරු වෙයන්.... අත්දැකීමෙන් කියන්නේ උබට ඔය ඉන්න මානසිකත්වයෙන් ඉක්මනට ගොඩ එන්න පුළුවන්...

    ගැනු පසුතැවිලි වෙන්නේ නිවී සැනසිල්ලේ මචං... ඒ උන්ගේ හැටි... ටික කාලයක් කිසි උනන්දුවක් නැතුව හිටපන්...

    එකෙන් උබට ඔය තියන දුක අඩු වෙනවා...
    අනික එකී උබෙන් සමහර විට සමාව ගනී කතා කරලා...
    එහෙම නැති උනත් උන් ගොඩක් පසුතැවිලි වෙනවා බං...

    මගේ සහ මගේ යාළුවොන්ගේ අත්දැකීමෙන් කිවූවේ මචං...

    දුක වෙන්න එපා ඔක්කොම හරියයි මචං.... :yes:
     
    Last edited:

    manjula009

    Well-known member

  • ගැනු පසුතැවිලි වෙන්නේ නිවී සැනසිල්ලේ මචං... ඒ උන්ගේ හැටි... ටික කාලයක් කිසි උනන්දුවක් නැතුව හිටපන්...

    මං අනුන්ගේ නුලෙන් ප්‍රයෝජන ගන්නවා නං සමා වෙන්න ඕනේ, එත් මචං මේක පොඩ්ඩක් පැහැදිලි කරපං මට :confused:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මං අනුන්ගේ නුලෙන් ප්‍රයෝජන ගන්නවා නං සමා වෙන්න ඕනේ, එත් මචං මේක පොඩ්ඩක් පැහැදිලි කරපං මට :confused:

    අයි උඹටත් එහෙම දෙයක් වෙලා තියනවද??? :D
    කෙල්ලෝ සමහර වෙලාවට පිටට පෙන්නුවේ නැතුවට සිද්දියක් උනොත් නහුතෙට හිතනවා ඒ ගැන...
    ඒ ගොඩක් උන්ගේ හැටි...
    පොඩ්ඩක් බලපන් බොරුද කියලා...
    අත්දැකීම් තියනවා මචං... එකයි කිවුවේ... :yes:
     
    manjula009

    Well-known member
  • අයි උඹටත් එහෙම දෙයක් වෙලා තියනවද??? :D
    කෙල්ලෝ සමහර වෙලාවට පිටට පෙන්නුවේ නැතුවට සිද්දියක් උනොත් නහුතෙට හිතනවා ඒ ගැන...
    ඒ ගොඩක් උන්ගේ හැටි...
    පොඩ්ඩක් බලපන් බොරුද කියලා...
    අත්දැකීම් තියනවා මචං... එකයි කිවුවේ... :yes:
    :yes: going through some shit bro. මාත් ලගදීම මේ වගේ නුලක් දාන mind එකක් හැදීගෙන යන්නේ බං :confused:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :yes: going through some shit bro. මාත් ලගදීම මේ වගේ නුලක් දාන mind එකක් හැදීගෙන යන්නේ බං :confused:

    දෙයක් වෙන්න තියනවා නම් පුළුවන් තරම් වලක්වා ගන්න බලපන් මචං... අනික තමන්ගේ ජිවිතේ කවදාවත් ඕක මත depend කරගන්න එපා....
    අනිවාර්යෙන් මේ වගේ සිද්දියකදී break වෙනවා මචං...

    උබ ජොබ් ඒක හරි, ඉගෙන ගන්නවා නම් හරි පුළුවන් තරම් ඒ දේවල් හොදට කරනවා කියල පෙන්නපන්...
    අනික කොල්ලෝ තරහ යනවා නම් පාලනය කර ගනින්...

    තරහ යන ඒක ගොඩක් පාලනය වෙනවා මචං බාවනා කරහම...
    පුළුවන් විදිහට කරපන්...

    මේක ගොඩක් උදවු වෙයි කරනවා නම්...

    http://www.budurashmiya.net/2013/03/blog-post_7068.html

    සමහර කෙල්ලෝ ගොඩක් ඈත් වෙන්න හේතුව

    තමන්ගේ නිදහස සිමා කරයි කියන බයටයි
    අනාගතේ ජිවිතේ කොහොම 1 ක් වෙයිද කියන බයටයි...
    ඒ අතරේ වටේටම අල්ලාගෙන ඉන්න එවුනුත් නැත්තේම නැහැ...

    පළවෙනියට කිවුව දේවල් දෙක කරපන්....

    මචං අනිවා කෙල්ලගේ positive action එකක් උබ දකීවි...
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්‍රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ පස්සෙන් බැල්ලියෙක්වගේ එනව සමාවදෙන්න කිය කියා මම තබේකට ගනන් ගන්නෙ නෑ. හේතුව කඩදාසියක් පලවෙනි පාර නමන්න ආමාරුයි ඒත් දෙවනි පාර ඒ නැම්ම දිගේ නිකන්ම නැමෙනව.. ඒ වගේතමා එකපාරක් කරපු එකාට දෙවනි පාර නතින් හිත හදාගනින් ඔකුන් පස්සෙන් යන්න එපා බන් උබ හරිනම් උබට වරදින්නෙ නෑ
    අනික බීපන් ආතල් එකක් ගන්න ප්‍රශන අමතක කරන්න නෙමේ

    :yes::yes: sira katawa
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    uba thawa aurudu 5kin withara me post eka mathak karapan. ubata hina yai... owa amathaka karala hodata idapan .. kella ubawa apahu dakina kota ubawa miss una eka aparade kiyala... ehema nethnam kellata hithanna thiyanna epa eki beruna kiyala