ෆිලුම මොකද්ද ?
ඔව් බන් අර RMV එක විදිමත් කරන්න ආරමි එක දැම්මා වගේ තියෙයි.un 8 pass ne..
campus lamai damma nam hari
දන්නේ නෑ බං ෆෝරම් එකක දැක්කේ.ෆිලුම මොකද්ද ?
ඔව් බන් අර RMV එක විදිමත් කරන්න ආරමි එක දැම්මා වගේ තියෙයි.
දැන් උදේ පාන්දර පෝලිමට ගියත් හම්බෙන්නේ අග අංක.
මුලින්ම ආරමි එකේ පෝලිම පනිනවා.
ඒ අතරේ rmv එකෙත් උන් පනිනවා.
තව වෙන හමුදා වලත් එවුන් දැන් පනිනවා...
අන්තිමට තමා පෝලිමට උදේ පාන්දර ආපු එවුන්ට චාන්ස් වදින්නේ. බාගයක් වන් ඩේ නෙමේ නොර්මල් වෙනවා අන්තිමට
ඉස්සර rmv විතරයි පැන්නේ... එකත් වෙනම චැනල් එකකින්. දැන් ජාති 3ක් 4ක් පනිනවා බලන් ඉන්න ඕනා... අන්තිමට පාර වදින්නේ පොඩි මිනිහට... අරු හැදුවා හැදිල්ලක් ආරමි කාරයෝ දාලා ............ අම්මපා.........
------ Post added on Apr 19, 2023 at 10:44 PM
බුදු සරණයි, සුද්දි අක්කා හරිම ලස්සනයි

nodanna labbaval kiyavanna epa pons
giya para paper marking giya ayage salli thama gevala nahe
ape akka 20 years balala tiyenava, me para apply kare vath nahe, giya para salli nodunna nisa
මයිනා රොකට් යවද්දි ගුරුවරු මීක් කිවුවෙ නෑමයිනගෙන් වෙන්න බැරිද!![]()
simple answer, include everything to the job spec of teachers then it will be settled

ඉතිං දෙමල රිසාල්ට්ස් වෙනම එනවද? යාපනේ ඒවා බලන්නේ යාපනේ දෙමල අය නෙමෙයි බන්.මේකට ඉතිං පඩි ගෙවන එක තමයි කරන්න තියෙන්නේ...ගුරුවරු ගෙව්වත් මදි ලෙචාලට ගෙවන්නත් ඕනි...තෙල් නැති කාලෙත් යාපනේ තෙල් තියෙනවා කිව්වා..හාල් පොල් ගනන් යනකොටත් උන්ට ඉන්දියාවෙන් දෙනවා කිව්වා..උබලා තවම අහු වෙනවද මේවට..පේපර් එකකට ගෙවන්නේ 175යි,උබලා මේ ගානට වැඩට යනවද?යාපනේ පැත්තේ දෙමල ජාතික ගුරුවරු නම් උත්තර පත්‍ර බලනවාලු. දරුවන්ගේ ජීවත එක්ක ඉල්ලිම් දිනා ගන්න එව්වා පටලවා ගන්නෙ නෑ කියලා කියලා තිබ්බා.
සිංහල තරම් මෝඩ හැත්තක් කොහෙවත් නෑ කියන්නෙ බොරු ද බලපං
I'm pretty sure that no government servant in Sri Lanka has any well-defined job specification. Additionally, government appointments are made in accordance with the E-Code, which contains the following clause to guarantee that all employees will comply with the wishes of the government.ඒක කරන්න පුලුවන් අලුතෙන් ගන්න අයට. දැන් ජොබ් එකට ගිහින් ඉන්නෙ පරණ තිබිච්ච job description එකට.
එක එක දවසට ඒව වෙනස් කරන්න පුලුවන් නං අපි ගිය මාසෙ පාන් වලට ගෙවපු සල්ලිත් අද හිතුනොත් ඉල්ලගන්න පුලුවන් වෙන්න ඕන.![]()
යාපනේ පැත්තේ දෙමල ජාතික ගුරුවරු නම් උත්තර පත්‍ර බලනවාලු. දරුවන්ගේ ජීවත එක්ක ඉල්ලිම් දිනා ගන්න එව්වා පටලවා ගන්නෙ නෑ කියලා කියලා තිබ්බා.
සිංහල තරම් මෝඩ හැත්තක් කොහෙවත් නෑ කියන්නෙ බොරු ද බලපං
I'm pretty sure that no government servant in Sri Lanka has any well-defined job specification. Additionally, government appointments are made in accordance with the E-Code, which contains the following clause to guarantee that all employees will comply with the wishes of the government.
View attachment 202934

නූගත් බයි පොන්නයන්ට වෙට් වෙන්න හොඳයි ඕව. බයි පොන්නයො හිතන් ඇති අමො අමො සනිල් සර් ඉන්ගිරිස් වලින් කිව්වෙ ලේසි වෙන්නෙ නෑ දැන් ගුරාලට කියලා. කරන්න පුලුවන් ලබ්බක් එපයි කියන්න. 