තවත් කාලකන්නියෙක් අහවරයි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තවත් කාලකන්නියෙක් අහවරයි

    අජ්මල් කසාබ්
    බ්
    images


    2008 වසරේදී මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු පකිස්‌ථාන් ජාතික අඡ්මාල් කසාබ් යුනේ බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇත. කසාබ්ව මරා දැමූ බවට වාර්තාවීමත් සමගම භාරතීය ජනතා පක්‍ෂයේ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා කර තිබේ. මුම්බායි ප්‍රහාරය නිසා ජීවිතක්‍ෂයට පත් වූ පිරිස වෙනුවෙන් යුක්‌තිය ඉටු වු බව ඉන්දීය ස්‌වදේශ ඇමැති සුසිල් කුමාර් පැවසීය.

    මෙම ප්‍රහාරයට සම්බන්ධ කසාබ් නැමැත්තා පකිස්‌ථාන් ලක්‌ෂාර් මයිටා කණ්‌ඩායමේ සාමාජිකයෙකි. එල්ලා මරාදැමීමට පෙර ඔහු අසහනයෙන් සිටි බව බන්ධනාගාර නිලධාරීහු පවසති. කසාබ්ට එල්ලා මරා දැමීම රහසිගතව සිදු වූ අතර පැයකට පසු ඒ බව නිවේදනය කර ඇත.​
    divaina
     
    Last edited: