තවත් කෙහෙවලු පටලැවිල්ලක්. 😂😂😂

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    :lol: හොදයිනෙ කුකුලො, ඊයෙත් කිරි සුදු තං පැට්ටෙක් බලාගත්තා..ආතල් ආතල් :ROFLMAO:
    අතටවත් ගන්න හිතුන්නෑ ඒක දැක්ක වෙලේ ඉඳං හැම එකටම කවදහරි මෙහෙම වෙනව ඇති නේද කියල හිතිල :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Chu pattak wenuwenne bn api life ekama wehesenne :(
    අළුත් පොතක් කියවන එක අළුත් සිංදුවක් අහන එක අළුත් ගේම් එකක් ගහන එක කාල නැති කෑමක් බීල නැති බීමක් ට්‍රයි කරන එක වාහනයක් පදින එක අළුත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එකක් අරං පාවිච්චි කරන එක අළුත් ටීවී සීරීස් / ෆිල්ම් / වැලක් බලන එක ඔන්ලයින් ෆෝරම් එකක මෙම්බර් කෙනෙක් ඇඩ්මින් කෙනෙක් ට්‍රෝල් කරන එක... etc etc

    ලයිෆ් එකේ නං කොච්චර දේවල් තියෙනවද කරන්න