Uba kohomadha ban samahara news kalinma danneබඩු පැක් කරගනිල්ලා ආයේ ඇදිරිනිතිය දන්න යන්නේ
ඉන්සය්ඩ් නිවුස්.කලින් ඉදන්ම නිවුස් එකක් තිබ්බා කට්ටිය ඉන්නවා චන්දෙන් පස්සේ curfew දානවා කියලා.එත් එච්චර කල් අදින්න බැරි කෙස් එකක් දන් යන්නේ.Uba kohomadha ban samahara news kalinma danne
Mama note karapu deyak
උබ සාලින්ද නෙද,මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හදුනා ගැනේ ..
kohenda bn me news? mn theldeniyeමහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හදුනා ගැනේ ..

kohenda bn me news? mn theldeniye![]()
මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න ප්‍රකාශ කර සිටිනවා.
ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.
මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් තිබෙනවා. එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇත.
මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ.

උබ සාලින්ද නෙදමහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න ප්‍රකාශ කර සිටිනවා.
ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.
මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් තිබෙනවා. එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇත.
මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ.
තව නිවුස් එකක් තියේ අද රැට අනවුස් කරයි ඉස්කොල නිවාඩු කියලා.හවස මිටින් එක ඉසුරුපායේඅදුරන එකෙක්
ඌත් රොයිටර්
තව නිවුස් එකක් තියේ අද රැට අනවුස් කරයි ඉස්කොල නිවාඩු කියලා.හවස මිටින් එක ඉසුරුපායේ
universities gena mokada wenne bn?තව නිවුස් එකක් තියේ අද රැට අනවුස් කරයි ඉස්කොල නිවාඩු කියලා.හවස මිටින් එක ඉසුරුපායේ