දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3806 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි.

    🔴 ඊයේ කොරොනා මරණ 186 ක් වාර්තා වේ.
    IMG-20210819-204358-160.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Minissu marenawa sahenna neda ban..hospital walata daraganna ba... Balanna un na covid hadila gihin dammata passe..
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ මොන හු&% නිසා මුන් මේක අඩුම සතියකටවත් වහන්නේ නැතිව ඉන්නවද මන්දා, අපේ උන්ගේ ස්වයං විනයක් කොහොමටවත් නෑ. නිකන් හරි ටවුන් එකේ කරක් ගහනවා, මෙකෙන් වෙන්නේ පැතිරිම වැඩි වෙන එක විතරයි. මරණ වැඩි වෙන එකයි. අපේ උන්ට සතියක් මොනවාහරි ඉල්ලගෙන කන්න බැරි කමක් නෑනේ
     
    • Like
    Reactions: SLBlackKnight

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(
    ඉතාම කණගාටුයි. එතුමන් හට අජරාමර නිවන්සුව පතමි. නැන්දණිය හට ඉතාමත්ම ඉක්මන් සුවය පතමි.

    60කියන්නේ මහලොකු වයසක් නොවුනත් දැන් 60ට වැඩිනම් අතාරින සීන් එකක් බං යන්නෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(
    නිවම් සුව ලැබෙන්න ඕනේ...

    නැන්දට ඉක්මන් සුවය ලැබේවා
     
    • Like
    Reactions: krizta

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(

    thibila natiwa neme patientla wadi nisa balanna welawak natuwa ati. thama kohe wt higa na.
     
    • Like
    Reactions: krizta

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යකෝ මොන හු&% නිසා මුන් මේක අඩුම සතියකටවත් වහන්නේ නැතිව ඉන්නවද මන්දා, අපේ උන්ගේ ස්වයං විනයක් කොහොමටවත් නෑ. නිකන් හරි ටවුන් එකේ කරක් ගහනවා, මෙකෙන් වෙන්නේ පැතිරිම වැඩි වෙන එක විතරයි. මරණ වැඩි වෙන එකයි. අපේ උන්ට සතියක් මොනවාහරි ඉල්ලගෙන කන්න බැරි කමක් නෑනේ

    එක එකා ලියුම් ලිය ලිය ඉන්නේ ඔය පිස්සව ගහල පන්නපල්ලකෝ ඕකා රටේ අයිතිකාරයා නෙවි
    නිව්ස් බැලුවම අරු කිව්වලු මූ කිව්වලු වහන්න කියල
    who කිව්වලු, හාමුදුරුවෝ කිව්වලු
    එත් මේ මුසලයා අහන්නේ නැතිනං කියල වැඩක් තියේද
    නිව්ස් වල දාල වැඩකුත් නෑ
    ගිහිං ඕකව අල්ලලා එලියට දාල පාලිමන්ට් එකේ 225 රැස් කරලා තීරණයක් ගනිල්ලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,556
    67,902
    113
    ඉතාම කණගාටුයි. එතුමන් හට අජරාමර නිවන්සුව පතමි. නැන්දණිය හට ඉතාමත්ම ඉක්මන් සුවය පතමි.

    60කියන්නේ මහලොකු වයසක් නොවුනත් දැන් 60ට වැඩිනම් අතාරින සීන් එකක් බං යන්නෙ.
    Ajaramara kiyanne mokadda
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපේ ලොකු මාමා නැති උනා අද. නැන්දාටත් අමාරුයි. හැදුන විදිහක් වත් දන්නේ නැ, ඉස්පිරිතාලෙන් දෙන්න ඔක්සිජන් තිබිල නැහැ. :( Padukka hospital :(

    nandata hoda weyi machan.

    vaccine aran thibunada eyala?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    "රට පෙට්ටියක් නෙවෙයි වහල තියන්න
    මේ වෙලාවේ රට වහන්න එහෙම අවශ්‍යතාවක් නෑ කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා."

    - බුද්ධික වික්‍රමාදර කියල ෆොහොට්ටු වේ එකෙක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    එක එකා ලියුම් ලිය ලිය ඉන්නේ ඔය පිස්සව ගහල පන්නපල්ලකෝ ඕකා රටේ අයිතිකාරයා නෙවි
    නිව්ස් බැලුවම අරු කිව්වලු මූ කිව්වලු වහන්න කියල
    who කිව්වලු, හාමුදුරුවෝ කිව්වලු
    එත් මේ මුසලයා අහන්නේ නැතිනං කියල වැඩක් තියේද
    නිව්ස් වල දාල වැඩකුත් නෑ
    ගිහිං ඕකව අල්ලලා එලියට දාල පාලිමන්ට් එකේ 225 රැස් කරලා තීරණයක් ගනිල්ලා
    Lord Of the ring එකේ සුදු සීය අර එකෙක්ට ගහල පන්න්නනෙ යුද්ධයක් වෙලාවෙ මේ වගේ පිස්සු කෙලින පාලකයෙක්ට.
     
    • Like
    Reactions: pavithra_uk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    "රට පෙට්ටියක් නෙවෙයි වහල තියන්න
    මේ වෙලාවේ රට එහෙම අවශ්‍යතාවක් නෑ කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා."

    - බුද්ධික වික්‍රමාදර කියල ෆොහොට්ටු වේ එකෙක්.
    කමෙන්ට් එකක් දාපන් රට ගණිකාවකුත් නෙවෙයි මෙහෙම සේල් දදා අරින්න කියල