ජුරාසික් පාර්ක් එක ෆේල් වෙන්නෙත් මෙහෙම කවුන්ට් කරල තමා. උන් හැම වෙලාවෙම කවුන්ට් කරන්නෙ සත්තු 232කට ඊට වඩා වැඩිය ඉන්නව කියල හිතන්නෙ නෑ. 232 ඕකේ නන් නැවත්තුව අන්තිමට ගිහින් සත්තු 300ත් පැනල උන් ටික පාර්ක් එක වනසනකන් උන් දන්නෙ නෑ මොකද්ද උනේ කියල. අපේ අයත් PCR කරන්නෙ එහෙම තමා දවසකට පොසිටිව් වෙන කවුන්ට් එකක් තියෙනව එතනින් එහාට යන්නෙ නැ.
අඩුමගානෙ බන් උන් දන්නවනෙ අපි මැරුනෙ කොරෝන වලට කියල හරි මෙහෙ බන් ඒකත් දැනගන්න වෙන්නෙ මරණ සහතිකෙත් ආවට පස්සෙනෙ.දවසට 500 - 1000 මැරෙද්දී මුං මේ 5කට බයවෙලා
ඒක කවුන්ට් කරන්න ඉන්න එකා දන්නෙ 5ට ගනින්න විතරයි.අඩෝ පහ ගානෙමනෙ බං මැරෙන්නෙ :O