තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BRAKING NEWS
    තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි.

    හුකනව වැරදිලා බ්‍රෙකින් නිවුස් කියල ලියවුනා සොරි.සිහියක් නැ මෙ වෙලාවේ.සොරි ඇඩ්ම්න්

    FB_IMG_1604580739669.jpg

    IMG_20201105_182320_785.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සදුදා අරිමු හේ හේ හේ.
    චයිනිස් රොල්ස් ඔනේ. මිනිස්සු මැරුනාට ගානක් නැ. හේ හේ හේ.

    #newnormal
    FB_IMG_1604492598607.jpg
     
    • Haha
    Reactions: BuLaTha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    අනික් කිසිම රටක නැති බොන්ඩ් එකක් හැම මිනිහෙක්ටම මෙහෙ තියෙනව. ඔය මැරුන එක්කෙන් වෙනුවෙන් අඩුම 50ක්වත් දුක් වෙනව. මැරෙන කවුන්ට් එක වැඩි උනොත් ඒක ආයෙ හරවන්න පුළුවන් දෙයක් නෙවෙයි රජයට මතකනෙ ගිය අවුරුද්දෙ පාස්කු කේස් එක.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබලට තෙරෙයි වඩයක් කන්න බැරුව ,රොටියක් දක්කිනවත් නැතුව ගිය කාලෙක "ස" කිව්වේ මොකක්ද කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මට්ටයෝ රෝහලට එන්නේ නෑ මරුනොත් පුච්චන හින්දා.මේ අයගේ නම් දැම්මා නම් බලගන්න තිබ්බා.....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට්ටයෝ රෝහලට එන්නේ නෑ මරුනොත් පුච්චන හින්දා.මේ අයගේ නම් දැම්මා නම් බලගන්න තිබ්බා.....



    මටත් හිතෙන්නේ අල්ලා බලන්න ගිය කට්ටියක් වගෙ. මොනා උනත් නිවන් සුව !
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මුස්ලිම් අය යන්නැ වගේ ඉස්පිරිතාලේ. කොහොම උනත් ජාතික රෝහලේ වැඩ හොදටම පරක්කු පාටයි. ලේසි නැ මෙහෙම මැරෙන්න ගත්තාම. ගෙවල්වල ඉන්න සියලා ආච්චිලා ටික යයි වගේ
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙවල් වලම මැරෙන්නේ ඇයි
    ලෙඩක් තියනකොට මේ මිනිස්සු හොස්පිටල් අරන් යන නැද්ද
    නැත්නම් බලදාරීන්ට කියලත් ගණන් ගැන නැහැද
    curfew තිබ්බට ඕනේ වෙලාවක හොස්පිටල් යන්න පුළුවන් නේ