තවත් කොරෝනා මරණයක්..election thiyanna beri wei neda ban??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දිගු කලකට පසුව යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝණා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට ඒම රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටිති.

    යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

    අනතුරුව පසුගිය 12 වනදා අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අදාල කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාව අද (15) දින ලැබී ඇති අතර එහිදී අනාවරනය වී ඇත්තේ කොරෝණා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.

    මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය අරාලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් වන අතර කාන්තාව තාවකාලිකව රැඳී සිටි නිවස හා කාන්තාව ඇසුරු කරන ලද පිරිස් පිළිබඳව සෙවීමටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.
     
    • Wow
    Reactions: ksperj

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    No Way Baby GIF by MOODMAN
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,613
    113
    Piliyandala
    බොන්න වෙන්නේ ධම්මික පැණිය

    මම වහරක උන පැණිය ත් බිව්වා..

    පිටියේ අප්පු කිව්වා නිසා
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ම්ම්... ආයෙත් ආමි එකයි පොලීසියයි පාරට බස්සල ලොක්කො ටික චූන් ආතල් එකක් ගන්න වගේ යන්නෙ! :growl: