මේ තියෙන්නෙ අද උදේ නුගේගොඩ ගුවන් පාලම උඩ අනතුර කරපු 122 බස් වගේම 99, 98 බස් ධාවනය වෙන කොළඔ - රත්නපුර (A4) පාර. මේ මම කුරැවිට ඉදලා 3km ගෙදරට යන විනාඩි 10ක කාලය අතර දුරගමන් බස්රථ පාරේ ධාවනය වෙන විදිය. අද උදේ මේ පාරෙම අච්චර දරැණු අනතුරක් වෙලත් ඊට පැය 5 - 6 කට පස්සෙ කිසිම විනයක් නැතුව ඒ විදියෙම අනතුරක් 1 වෙනි අවස්ථාවෙදි මටත් 3වෙනි අවස්ථාවෙදි kdh රියදුරාටත් කරන්න උත්සහ කරනවා.
p.s. මීට 1.5km විතර පිටිපස්සෙන් traffic police එකෙන් හිටියත් අනිත් බස් වලින් තොරතුරැ දෙන නිසා ඒ තැන් වලදි මේ බස් අහුවෙන්නෙ නෑ.
Janith udayanga
p.s. මීට 1.5km විතර පිටිපස්සෙන් traffic police එකෙන් හිටියත් අනිත් බස් වලින් තොරතුරැ දෙන නිසා ඒ තැන් වලදි මේ බස් අහුවෙන්නෙ නෑ.
Janith udayanga
අඩේ අරූ අර කහ ඉර උඩ නේද ගේමක් නැතුව ඉස්සර කරන්නෙ? නම්බරේ ලියල වීඩියෝ එකත් එක්ක පොලීසියට දුන්නනම් හරි