තවත් ගොන් බස් කාරයෙක්😠😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ තියෙන්නෙ අද උදේ නුගේගොඩ ගුවන් පාලම උඩ අනතුර කරපු 122 බස් වගේම 99, 98 බස් ධාවනය වෙන කොළඔ - රත්නපුර (A4) පාර. මේ මම කුරැවිට ඉදලා 3km ගෙදරට යන විනාඩි 10ක කාලය අතර දුරගමන් බස්රථ පාරේ ධාවනය වෙන විදිය. අද උදේ මේ පාරෙම අච්චර දරැණු අනතුරක් වෙලත් ඊට පැය 5 - 6 කට පස්සෙ කිසිම විනයක් නැතුව ඒ විදියෙම අනතුරක් 1 වෙනි අවස්ථාවෙදි මටත් 3වෙනි අවස්ථාවෙදි kdh රියදුරාටත් කරන්න උත්සහ කරනවා.



    p.s. මීට 1.5km විතර පිටිපස්සෙන් traffic police එකෙන් හිටියත් අනිත් බස් වලින් තොරතුරැ දෙන නිසා ඒ තැන් වලදි මේ බස් අහුවෙන්නෙ නෑ.

    Janith udayanga
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පොලිසියේ වෑරෑද්ද
    ඇත්ත.. තරාතිරම නොබල කාර් වෑන් බස් ඔක්කොටමත් උබල අපි හැමෝටමත් අහුවෙන අහුවෙන වැරැද්දට එතනම දඩ ලියනවනම් කවදාවත් කවුරුත් වැරදි කරන්නේ නැහැ.. හැබැයි රියදුරන්ට විතරක් නෙවෙයි පදිකයන්ට වගේම මගීන්ටත් ඒ දේ වෙන්න ඕනෙ.. (නැත්තම් කීදෙනෙක් පාරෙ ඇවිදන් යනවද, color light වැටිලා නැතත් පාර පනිනවද, බස් එක යද්දි බිමට පනිනවද)

    හැබැයි ඔක්කොටම කලින් දඩ ගෙවන්න තියෙන මේ අසික්කිත ක්‍රමේ අයින් වෙන්න ඕනේ.. එක්කෝ instant ගෙවන්න, නැත්තම් මාසෙ අන්තිමට bill එක එන විදිහක් හැදෙන්න ඕනේ.. මිනිස්සු නිකම් රස්තියාදු වෙන්නෙ නැති..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    අපිට කියන්න පුලුවන් පොලිසියට අපරික්ශාකාරී ධාවනය වෙන බස් එකක් එනව කියලා. මට වෙට්ටු දාපු බස් එක්කට මම එම කරා. අරු පුපුර පුපුර බැහැල ආවේ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මම සමහර වෙලාවට ඕකුන් ඉර කපල ගියොත් උන්ට බොරුවට කාර් එකේ හෙඩ් ලයිට් එක ගහනවා ඉස්සරහ පොලිසියෙන් ඉන්නව කියල කියන්න. උන් පස්සෙ පාරෙ හරි විදිහට යනව ඇති.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mama nam head gahanne car valata bike valata vitrai. 3 wheel bus no chance,

    godak aya dan head gahanne na issara vage
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    උබට ඕක ඒ වෙලාවේම පාරේ හිටියයි කියන පොලිසියට පෙන්වන්න තිබ්බේ. මේකේ දැම්ම කියල වැඩක් වෙන්නේ නෑ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: අඩේ අරූ අර කහ ඉර උඩ නේද ගේමක් නැතුව ඉස්සර කරන්නෙ? නම්බරේ ලියල වීඩියෝ එකත් එක්ක පොලීසියට දුන්නනම් හරි