තවත් ගොදුරක් නොවන්න..........Adios

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තවත් ගොදුරක් නොවන්න..........Adios

    ඥානසාර හමුදුරුවොන්ට වුන දේ හෙට උඹට වෙන්න පුළුවන්, එහෙම දේවල් නොවෙන්න මේ දේ හිතටගන්න.
    කාලයක් තිස්සේ මතකයේ තිබිච්ච දෙයක් උබල හින්දා හොයල දැම්ම. ජජ් සෙල්ලන් දැම්මත් ජජ්ට සෙල්ලං දැම්ම කියන්නේ සොරි තමයි.

    ආණ්ඩුව ෆොන්නයි ඒකයි හාමුදුරුවෝ ඇතුලේ, කෝ අනික් උන්ට නීතිය? බෞද්ධයට තමයි ඔක්කොම. වගේ ගොන් ආතල් දෙන්නේ නැතිව විශේෂයෙන් ලංකාව වගේ දුෂිත රටක උසාවියක තමුන්ගේ හැසිරීමේ වැදගත්කම මේක බලලා ඉගෙනගන්න.

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අඩෝ උඹ මතක තියාගනින් ඥානසාර හමුදුරුවො ඉන්නෙ නීතියට උඩින් කියල, මහින්ද ඉන්නෙ බුදු හාමුදුරුවන්ට වඩා උඩින් කියල.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    adoo me USA court room eka neda? a kiyanne video karanna puluwan court room eka athule..mama godak videos daklat tiyanawa..

    lanakawe video karanna be

    anika USA wala waradi karayta unath judge katha karanne sir kiyla mama ehama dakal tiyanawa lankawe wage dekata thunata nawila katha karannet ne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    manදman;23500075 said:
    adoo me USA court room eka neda? a kiyanne video karanna puluwan court room eka athule..mama godak videos daklat tiyanawa..
    lanakawe video karanna be
    anika USA wala waradi karayta unath judge katha karanne sir kiyla mama ehama dakal tiyanawa lankawe wage dekata thunata nawila katha karannet ne

    ඔව් ඔව් මේ ෆෝන් එකක් අල්ලන් රෙකෝඩ් කරන සීන් එකක් තියෙන්නේ...... මෙහෙත් ට්‍රයි කරලා බලපං:baffled:
    අවසරයකින් තොරව රෙකෝඩ් කිරීම තහනම් :no::no:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අඩෝ උඹ මතක තියාගනින් ඥානසාර හමුදුරුවො ඉන්නෙ නීතියට උඩින් කියල, මහින්ද ඉන්නෙ බුදු හාමුදුරුවන්ට වඩා උඩින් කියල.

    :lol::lol: