තවත් චුවාදීන පරිසරවේදියෙක් ??

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    167803802_10158177958090186_1828709395796283237_n.jpg




    ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ගත් කතුවරයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ල මහතා සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කරනු ලැබ තිබේ. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්කිරීම සිදුකරනු ලැබීය.

    දශක කිහිපයක් තිස්සේ පරිසරය ආශ්‍රිතව සක්‍රීය කාර්‍යභාරයක් ඉටුකර ඇති ඒ මහතා මාධ්‍යවේදියෙක් ලෙස ද පරිසරය පිළිබඳව ප්‍රශස්ත මැදිහත්වීමක් සිදුකර ඇත. දිවයින, රිවිර වැනි පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙසද, පසුව නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළේය. රිවිර ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ ලෙසද කටයුතු කළ ඒ මහතා තම්බපණ්ණි වැනි සගරා තුළින් පරිසරය සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් කරනු ලැබීය. පරිසරය සංරක්ෂණවේදියෙක් ලෙස හෙතෙම දිගු කලක් තිස්සේ අනවරත අරගලයක යෙදෙමින් සිටී.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන් වගේ අවස්තාවාදී අපතයෝ තමා ඈත්ත පරිසරවේදීන් කරන වෑඩ අපතේ යවන්නේ. පක්ෂ වලට නෙමේ පරිසරයට ඈත්තටම ආදරය කරන මිනිස්සු තමා ඕනේ
     

    Sen-lu

    Well-known member
  • මොකක් හරි සාමාජ කතිකාවක් අවාම බුරු පුතා ඇවිල්ලා එකට support කරන්න ( දේශපාලන වාසි ගන්න) මොනව හරි ගොබය කතාවක් හරි වැඩක් හරි කරනව. එතකොට ඇත්තටම මෙවා ගැන කතා කරන මිනිස්සුත් උගේ ගොඩට වැටෙනව එතනින්ම ඒක ඉවරයි. මුං නම් සාපයක් රටටම.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උබ කියන්නෙ පරිසර විනාසයක් වෙන්නෙම නෑ ඒක මේ මෝඩ පුතාගෙ ප්ලෑන් එකක් කියලද?

    ඔය බලපන්කො ඉතින් පරිසර වාදය කොහෙන්ද ඉවර උනේ කියල 🖖