තවත් ඩ්‍රොනයකට කෙල වෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තවත් ඩ්‍රොනයකට කෙල වෙයි

    අමෙරිකන්ලට නියම ටොපි තමයි දැන් සෙට් වෙන්නේ . මුන්ගේ තවත් හයි ටෙක් ඩ්‍රොන්(MQ-9) එකක් සිසෙල් වලදි නැතිවේලා .
    කියන විදියට මේකත් හැක් කරලා වෙන්න පුලුවන් ලූ. මුන්ගේ ටෙක්නොලොජි වල හිල් ගොඩයි.


    seychelles-drone-crash.n.jpg

    http://rt.com/usa/news/seychelles-drone-us-iran-711/