ඊයේ scan එක කරා. ආයෙත් දුවෙක්.
දුවලා දෙන්නෙක් ඉන්න එවුන්ගේ අදහස් මොනවද?
මම තාම බැඳලා නැ බන්,බදින්න වයසක්යැ. හැබැයි කසාද දෙකතුනක් කරගෙන හරි ළමයි 8 -10 හදනවා.අනිවා.බොට ළමයි කී දෙනෙක් ඉන්නවද කියපං ඉස්සර වෙලා...
pala pala ubala thamayi niyamaතනි ඇහැට ඇඩෙනවා
හූනූ බිජ්ජා ON FIRECongratulations..ඵක දෙයක් කියන්නම් දුවල විතරයි පුත්තු නෑ ඒක නිසා අායෙත් ළමයෙක් හදමු කියලා ළමයි හදලා කවදහරි අාර්ථික ප්‍රශ්ණ ඵනකොට අාණ්ඩුවට බැණ බැණ ජෙප්පෝ අාවනම් රටට හොඳක් වෙනව, ජෙප්පෝ හිටියනම් මෙහෙම වෙන්නේ නෑ, ජෙප්පෝ හිටියනම් රට සුරපුරයක් කිය කිය මේකේ කෑගහන්න නම් ඵපා...
ඊයේ scan එක කරා. ආයෙත් දුවෙක්.
දුවලා දෙන්නෙක් ඉන්න එවුන්ගේ අදහස් මොනවද?

ubat badapanමරු. තාත්තල කැමති දුවලට අම්මලා කැමති පුතාලට.![]()
europe visa ගහගන්න කල්පනාව ඒ උනාට මනසින් ඉන්නෙ ඉන්දියාවේපිරිමි ලමයෙක් නැති අඩුවනම් ලොකුවටන දැනෙයි ඉස්සරහට... එක ලමයෙක් විකුනලා තව ලමයෙක් හදලා බලන්න.






aniwaමරු. තාත්තල කැමති දුවලට අම්මලා කැමති පුතාලට.![]()

