පුතෙක් හිටිය නම් හොඳයි.... සහෝදරියන්ට හොඳ සහෝදරයෙක් .... වැඩිහිටියන්ට හොඳ දරුවෙක් ..... සමාජයට හොඳ සාමාජිකයෙක් ......
ඒත් මෙලෝ වැඩකට නැති අපතයෙක් වගේ එකෙක් හදනවට වැඩිය හොඳයි නැති එක. ......
මොකක් වුනත් කෙල්ලො දෙන්න හදන්න තමන්ගෙ දෙපයින් නැගිටල ඉන්න පුළුවන් , පවුලට ගමට රටට වැඩදායී විදියට... දෙමව්පියන්ට තමයි ඒක කරන්න පුළුවන්.....
පුතෙක් කියල අපතයෙක් හැදෙනවට වැඩිය හොඳයි ......
ජරා අපත third class ගති ඇති සමාජයෙන් අයින්කරල හදන්න... දවසක ඔයා සතුටු වෙයි .... දුවල ගැන
ලොකු උනාම දෙන්නම පැනලා යනවානේ..
ඊට කලින් පෙට්ටි කැඩිලා බිං ගෙවල් හැදිලා තියෙනවා කියලා මතක් උනාම..
තමන්ගෙ පවුලේ , ලඟ අහල පහල , වටපිටාවෙ එහෙම වෙනව ඇති නිරන්තරයෙන්ම.. . ඔයා ගැවසෙන සමාජය දරිද්‍රතාවය වැඩි එකක් නම් ගොඩක් වෙලාවට යැපීම විතරක් හොයන quality අඩු අය වීම සාමාන්‍යයයි......
ඒත් යමක් කමක් තියන අය අතරේ ඔය තත්ත්වය අඩුයි .... (උපන්ගෙයිම ජරා අය හැර)
ඒක නිසා හැම කෙල්ලම එහෙම නෑ ...
අනික අඩු කුලේ කෙල්ලො එහෙම වෙන්නෙ එයාල ඉන්න සමාජයෙ ඉන්න අඩු කුලේ කොල්ලො නිසා කියලත් අමතක කරන්න එපා
------
Post added on Aug 13, 2024 at 9:22 AM