🔴 BREAKING තවත් රාජ්ය අමාත්‍යවරු 21ක් දිවුරුම් දෙයි..
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Apr 18, 2022 #1 BREAKING තවත් රාජ්ය අමාත්‍යවරු 21ක් දිවුරුම් දෙයි.. Reactions: Arumbaya De Almeida, NextGen, JokerFan and 11 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,112 23,340 113 Apr 18, 2022 #2 Min hadennema ne. Huththige puthala Reactions: Im.Just.a.Fool, NRTG, hasithayad and 1 other person
EVC Well-known member Sep 15, 2008 29,016 21,229 113 Apr 18, 2022 #3 Mun yanne naha Reactions: NRTG and zid2021
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 18, 2022 #4 මම කිව්වෙ ඕක වෙයි කියල.. Reactions: Arumbaya De Almeida, NRTG and topkollek
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land Apr 18, 2022 #5 සාධු සාධු මදර් ෆකර්ස්. දියුණු වෙන්ඩ යන කොල්ලන්ට ඉරිසියා කරන්ඩ එපා Reactions: lilman, zid2021 and topkollek
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Apr 18, 2022 #6 දැන් නම් ගඩාෆි ඉල්ලන්නේ. Reactions: vito, kasun090354t, NRTG and 3 others
Anemanda1 Well-known member Aug 30, 2016 3,958 3,002 113 Apr 18, 2022 #7 issarahata anith tikath ei Reactions: NRTG
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Apr 18, 2022 #8 gl peiris arakshaka amathyanshe kumak karannada Reactions: sirimal1, zid2021 and fdk
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Apr 18, 2022 #9 garu Reactions: sirimal1 and topkollek
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Apr 18, 2022 #10 යකෝ පැනි සුමනෙ කැබිනට් එකට දාල. ඔය නලින්ද සිල්වගෙ සෙට් එකයි ඤානක්කගෙ සෙට් එකයි ඉව්වකල් මේ රටට හරියන්නෑ Reactions: NRTG, justinshady, topkollek and 1 other person
යකෝ පැනි සුමනෙ කැබිනට් එකට දාල. ඔය නලින්ද සිල්වගෙ සෙට් එකයි ඤානක්කගෙ සෙට් එකයි ඉව්වකල් මේ රටට හරියන්නෑ
Stimulus mind Well-known member Feb 27, 2021 31,013 153,073 113 Apr 18, 2022 #11 නන්දෙගෙ විජ්ජාත්මක පත්කිරීම්. Reactions: NRTG and topkollek
හෙනයා Well-known member May 23, 2014 16,918 17,146 113 Kottawa Apr 18, 2022 #12 Reactions: NRTG and topkollek
BLJboss Well-known member Aug 15, 2015 1,352 1,609 113 On Earth Apr 18, 2022 #13 මුන්නං මිනිස්සු වෙන්න බෑ Reactions: NRTG
inspiron Well-known member May 27, 2014 24,987 17,622 113 Nowhere Apr 18, 2022 #14 naamal babyta monawat deela nadda
batwise Well-known member Aug 28, 2020 8,514 15,891 113 111 Gotham batman.com Apr 18, 2022 #15 Aragale be like Reactions: dilann, ruka!, NRTG and 1 other person
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Apr 18, 2022 #16 ඉල්ලුවෙ අලුත් බඩු දුන්නෙ කසිප්පු.. පරන වයින්ටිකට විනාකිරි ටිකක් දාල බෝතල් මූඩිය විතරක් වෙනස් කරල දීල.. මේ ඔබ පැතූ වෙනසද.. අලුත් වෙනස සැපෙයි? කැප්ටන් දියරකුස්ගේ මීලග උපාය: ආටුන් ජීටුන් පීටුන් කොම්පියුටර් ඉස්පීකින්.. චව්චාව්... ටීවි එකට ඔලුව දාල කියනවා විවස්තා සන්සෝදනක් ගේනව උද්ගෝසන නතර කරන්න කියල. ( කිව්ව කරන්නෑ උන්ව අන්දල බලමු උන්ගෙ මාලු උන්ගෙම ඇගේ තියල කපන්නා) Huuuu..
ඉල්ලුවෙ අලුත් බඩු දුන්නෙ කසිප්පු.. පරන වයින්ටිකට විනාකිරි ටිකක් දාල බෝතල් මූඩිය විතරක් වෙනස් කරල දීල.. මේ ඔබ පැතූ වෙනසද.. අලුත් වෙනස සැපෙයි? කැප්ටන් දියරකුස්ගේ මීලග උපාය: ආටුන් ජීටුන් පීටුන් කොම්පියුටර් ඉස්පීකින්.. චව්චාව්... ටීවි එකට ඔලුව දාල කියනවා විවස්තා සන්සෝදනක් ගේනව උද්ගෝසන නතර කරන්න කියල. ( කිව්ව කරන්නෑ උන්ව අන්දල බලමු උන්ගෙ මාලු උන්ගෙම ඇගේ තියල කපන්නා) Huuuu..
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama Apr 18, 2022 #17 මේ කැබිනට් එකේ ඤානක්කයි ඉරෝසනයයි නකමුරයි විතරයි අඩු. මුගේ හප්පලටම හමිනේෂන් වෙන්නොනේ යකෝ Reactions: Heshan Daminda, vito, kasun090354t and 4 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Apr 18, 2022 #18 මුන් කියන්නේ මුන්ට ගහල මරන්න කියල තමයි ඔය.. Reactions: Arumbaya De Almeida, NextGen and NRTG
S Sumanafer Well-known member Jun 25, 2021 629 1,072 93 Apr 18, 2022 #19 උබලා ගීතා අක්කව දැක්කේ නැතේයි.... කලාව විකලා ගනී මේ පාර ලේසී වෙන්නේ නෑ Reactions: NRTG, Johnnie_Walker and IMMuhandiram
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Apr 18, 2022 #20 අගමැති සිස්ටම් චෙන්ජ් එක ඌරන්ගෙ මාලු ඌර මතම කාපා පෙන්නයි ඉඩම් සොර ප්‍රසන්න ට ලොකුම තැනක්,, විමලවීර, නසීම්, කෑගල්ලෙ කනකෙට ඇස්වසා තනතුරු.... විරෝදතා වලට පස්සෙ පැත්තෙ අරී... ඉල්ලු සිස්ටම් නමින් එලුවන්ට අන්දයි උද්ගෝසන බල්ලට දමා හිටි ඇමතිවරු ගානට වඩා රාජ්ය හා නියෝජය ඇමතිකම්.. හොදටම රටට දැනෙන්නම අරී Reactions: JokerFan
අගමැති සිස්ටම් චෙන්ජ් එක ඌරන්ගෙ මාලු ඌර මතම කාපා පෙන්නයි ඉඩම් සොර ප්‍රසන්න ට ලොකුම තැනක්,, විමලවීර, නසීම්, කෑගල්ලෙ කනකෙට ඇස්වසා තනතුරු.... විරෝදතා වලට පස්සෙ පැත්තෙ අරී... ඉල්ලු සිස්ටම් නමින් එලුවන්ට අන්දයි උද්ගෝසන බල්ලට දමා හිටි ඇමතිවරු ගානට වඩා රාජ්ය හා නියෝජය ඇමතිකම්.. හොදටම රටට දැනෙන්නම අරී