තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යකෝ පැනි සුමනෙ කැබිනට් එකට දාල. ඔය නලින්ද සිල්වගෙ සෙට් එකයි ඤානක්කගෙ සෙට් එකයි ඉව්වකල් මේ රටට හරියන්නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,920
    17,147
    113
    Kottawa
    rage GIF
     
    • Like
    Reactions: NRTG and topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉල්ලුවෙ අලුත් බඩු දුන්නෙ කසිප්පු.. පරන වයින්ටිකට විනාකිරි ටිකක් දාල බෝතල් මූඩිය විතරක් වෙනස් කරල දීල.. මේ ඔබ පැතූ වෙනසද.. අලුත් වෙනස සැපෙයි?


    කැප්ටන් දියරකුස්ගේ මීලග උපාය: ආටුන් ජීටුන් පීටුන් කොම්පියුටර් ඉස්පීකින්..

    චව්චාව්... ටීවි එකට ඔලුව දාල කියනවා විවස්තා සන්සෝදනක් ගේනව උද්ගෝසන නතර කරන්න කියල.
    ( කිව්ව කරන්නෑ උන්ව අන්දල බලමු උන්ගෙ මාලු උන්ගෙම ඇගේ තියල කපන්නා)

    Huuuu.. 🤭🤭🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අගමැති සිස්ටම් චෙන්ජ් එක ඌරන්ගෙ මාලු ඌර මතම කාපා පෙන්නයි 🤭🤭🤭



    ඉඩම් සොර ප්‍රසන්න ට ලොකුම තැනක්,, විමලවීර, නසීම්, කෑගල්ලෙ කනකෙට ඇස්වසා තනතුරු.... විරෝදතා වලට පස්සෙ පැත්තෙ අරී... ඉල්ලු සිස්ටම් නමින් එලුවන්ට අන්දයි😁

    උද්ගෝසන බල්ලට දමා හිටි ඇමතිවරු ගානට වඩා රාජ්ය හා නියෝජය ඇමතිකම්.. හොදටම රටට දැනෙන්නම අරී
     
    • Like
    Reactions: JokerFan