තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    Morning Monday GIF
     
    • Love
    Reactions: deanXX

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලා ගීතා අක්කව දැක්කේ නැතේයි....😂😂😂 කලාව විකලා ගනී මේ පාර ලේසී වෙන්නේ නෑ

    Waiting for Palamayata Dotee
    ටෙලිනාට්ටි වලත් බඩු ගස්සල පෙන්නයි... පට්ට ආතල්🤭🤭🤭😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    🔴 දැන් නම් ගඩාෆි ඉල්ලන්නේ.

    :yes:

    ඉල්ලුවත් නැතත් ගඩාෆි ලැබෙනව තව ටික දවසකින් කන්නත් නෑ, බෙහෙතුත් නැති උනාම. ලෝකෙට බරක් උන වේසපක්ෂලව එහෙම වත් ඉවර වෙනවනං ලොකු දෙයක්. පෝට්ටු වේසාවො ඊළඟට.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    okkoma sakkili aye athule... munwa hadanna ba....
    උද්ගෝසකයිනේ මෙන්න ඉල්ලු ඩයනා ඇමතිකමකුත් එක්ක දුන්නා...බඩු ගසල ගන්ජ ගසල ඉදපල්ලා..Amoo ammooow...hikiz...ස්වයන් වින්දනෙයි ෆ්ලෑසර් සීන් එකයි බැක්ෆයර් කරන්න සීතා ඩයනා දුන්න වගෙ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලෙහාන් රත්වත්තේ...



    😂 😂 😂

    උඹ පැය කීයක් මහන්සි උනාද බං අවුරුද්දකට විතර කලින් ඔය කියපු එක හොයා ගන්ඩ? :lol:
    උඹ බ්‍රව්සර් එකේ මං වෙනුවෙං බුක්මාර්ක් ෆෝල්ඩර් එකක් හදල බුක්මාර්ක් කරගෙනද ඉන්නෙ මම කියපුව? :lol:
    කලින් කාපුවට තාම අඬන්න තරං උඹගෙ හිත රිදුන කියල හිතුවෙ නැහැ :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    🔴 BREAKING

    තවත් රාජ්‍ය අමාත්‍යවරු 21ක් දිවුරුම් දෙයි..

    මොන බෙට්ටක්ද යකු රාජ්‍ය අමාත්‍ය කියන්නේ. අනිත් උන් වෙන රජයකද එතකොට
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන බෙට්ටක්ද යකු රාජ්‍ය අමාත්‍ය කියන්නේ. අනිත් උන් වෙන රජයකද එතකොට

    Shhhh.. Dayana akki awalu...
    Jina madam passe ei. We will become Switzerland in Asia