තවත් පහක් ඇමතිධූර බාරගනී

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
තවත් පහක් ඇමතිධූර බාරගනී

ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ,නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙකු ලෙස දිවුරුම් දී තිබේ. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙසත් පණ්ඩු බණ්ඩාරනායක මහතා රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රංජිත් සියඹලාපිටිය මහතා දිවුරුම් දුන්නේ, පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හේමාල් ගුණසේකර මහතාත්, ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාත් මෙසේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.






:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: