තවත් ප්‍රබල භූ කම්පනයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
තවත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දියානු සාගර කළාපයේ රට වලට නව අනතුරු හැඟවීමක් නිකුත් කරයි

පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මීට ටික වේලාවකට කලින් රිච්ටර් මාපාංක 8.3 ක තවත් ප්‍රබල භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල සිදුවී ඇති බවයි.

මෙය මීට පෙර සිදුවූ රිච්ටර් මාපාංක 8.6 ක භූමි කම්පාවට සමගාමීව සිදුවූ පසු කම්පනයක් බව සඳහන්ය.



මෙම කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉන්දියානු සාගර කළාපය සුනාමි අවධානම් කළාපයක් ලෙස නැවතත් නම්කර තිබේ.



:):):):):)