BANK SYSTEMS DOWN.ALL BANKS ARE CLOSED.
Last edited:
අද දෙරන.http://ow.ly/3dPo50zUqCZsource ?
ඇත්තට උබට රන්න පොනිල කියක් ගෙවනවද බන් මේව දානවට , දැන් නම් උබ රියල්ම වහල කියල ඔප්පු කරල ඉවරයි..
BANK SYSTEMS AND ALL THE DEFENSE SYSTEMS ARE DOWN.ALL BANKS ARE CLOSED.
දක්ශින අදිවෙගි මාර්ගයේ සියලුම වාහන ආපසු හරවා යවයි.
සෙනසුරාදා කොහෙද වහන්නේ? 365 banks ඔක්කොම ක්ලොස්.කොල් කරාම සවර්ස් ඩවුන් කිව්වා.

කහතුඩුවෙන් ඔක්කොම හරවලා යවනවා මචන්.කලින් වාහන ඔක්කොම ඇතුල චෙක් කර කර ඉදියේ.දැන් ඔක්කොම හරවලා යවනවා.දක්ශින අදිවෙගි මාර්ගයේ සියලුම වාහන ආපසු හරවා යවයි
මේක කොහේද තිබ්බේ
මම අද බැන්කු ගිය නිසා කියන්නේ.HIGHWAY එක ඇත්ත.මෙහෙම එවා නම් කොහෙවත් නෑ අනිත් ටික නම් ඇත්ත
කහතුඩුවෙන් ඔක්කොම හරවලා යවනවා මචන්.කලින් වාහන ඔක්කොම ඇතුල චෙක් කර කර ඉදියේ.දැන් ඔක්කොම හරවලා යවනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරීක්ෂාවක් හේතුවෙන්, කහතුඩුව හුවමාරුව ආශ්රිතව රථවාහන තදබදයක් - පොලීසිය
#lka #News1st
සක්කිලි තිරිසනා එදා වේල හොයන්ඩ දගලන දැගලීමක් නොදකින් වසලය..සිරාද ?කොලබට එන්න දෙන්නේ නැද්ද නැත්නම් හයිවේ එක වහලාද ? කහතුඩුවෙන් මාර කෙස් නේකහතුඩුවෙන් ඔක්කොම හරවලා යවනවා මචන්.කලින් වාහන ඔක්කොම ඇතුල චෙක් කර කර ඉදියේ.දැන් ඔක්කොම හරවලා යවනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරීක්ෂාවක් හේතුවෙන්, කහතුඩුව හුවමාරුව ආශ්රිතව රථවාහන තදබදයක් - පොලීසිය
#lka #News1st
@erozan අමු කැවිලද මගේ පෝස්ට් එක dislike කරේ

සිරාද ?කොලබට එන්න දෙන්නේ නැද්ද නැත්නම් හයිවේ එක වහලාද ? කහතුඩුවෙන් මාර කෙස් නේ
මේව බොරු නම් CID ඵකට රිපෝර්ට් කරමු..මෙහෙම රටවල් අවුලවන්න දෙන්න බෑ..
ඔව්.මහින්ද මහත්තයව තමයි .REPORT MAHINDAමේව බොරු නම් CID ඵකට රිපෝර්ට් කරමු..මෙහෙම රටවල් අවුලවන්න දෙන්න බෑ..