තවත්-පිස්සුකොර සිද්ධියක්
මේක හැබැයි මට වෙච්ච සිද්දියක්නම් නෙමේ.....
ඔන්න අපේ ඇම්ඩන්ලගෙ ස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් යන්න සෙට් උනා...
ඔයා චාරිකාවෙ එක් ස්ථානයක් තමයි ඇම්ඩන්ලගෙ තාත්තගෙ සොසේජස් පැක්ටරි එක....
ඔන්න කොහොම හරි ස්කෝලෙ ලමයින්ටයි සර්ල ටීචලාටයි ඇම්ඩගෙ තාත්ත විස්තර කරනව එතන වෙන ක්‍රියාදාමය...
දැන් ලමයි මෙන්න මෙතනින් ඌරව මැෂින් එකට දාපුවාම.... ඕක ඇතුලෙන් ඇවිත් මෙන්න මෙතනින්න ඔක්කොම ඉවර වෙලා.......... සොසේජස් එලියට එනව......
මෙහෙම කියද්දි අපේ ඇම්ඩ අහනව....
එතකොට තාත්තෙ මේ පැත්තෙන් සොසේජස් දැම්මොත් අනිත් පැත්තෙන් ඌරව ගන්න බැරිද කියල
ඇම්ඩගෙ තාත්ත කියනව.....
පුලුවන්..... උඹලගෙ අම්මගෙ මැෂින් එකට උඹලගෙ තාත්තගෙ සොසේජස් එක දාල ආව ඌරු පැටිය තමයි උඹ........

.