තවත් බාල්දියක් පෙරලෙන ලකුනු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවත් බාල්දියක් පෙරලෙන ලකුනු

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයට යෝජනා වී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.
    එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය මීළඟ වාරයේදී භාරගන්නා ලෙස එම සංවිධානය විසින් යෝජනා කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා ඒ ගැන සලකා බලමින් ඇතැයිද අමරතුංග මහතා පැවසීය.
    තම පුද්ගලික අදහස නම් වික්‍රමසිංහ මහතා එම තනතුර භාර ගැනීම වඩා සුදුසු බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    ලෝක මට්ටමෙන් බලපෑම් සහගත එවන් ධුරයක් ලංකාවට හිමිවීම ගෞරවයක් යයිද ඔහු පැවසීය.
    කෙසේ නමුත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙවන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි තමන් මෙතෙක් දැනුවක් වී නැති බවයි.


    :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌරු වරිගේ වන්නිය;25000100 said:
    බැරිවෙලාවත් මූට ඕක හම්බඋනොත් ඉස්සෙල්ලම බාල්දි පෙරලන්නේ ලංකාවට....

    :yes::yes::yes:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    :rofl::rofl::rofl: මයි3 මාමට නොබෙල් තෑග්ග හම්බුනා වගේ වෙයි
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    okata දුන්න වගේ නෙමේ එලෝ ගන්න තමයි බැරි............
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,777
    113
    වියග්‍ර කියල වෙන මොනවා හරි ගහලද කොහේ...
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඌරු වරිගේ වන්නිය;25000100 said:
    බැරිවෙලාවත් මූට ඕක හම්බඋනොත් ඉස්සෙල්ලම බාල්දි පෙරලන්නේ ලංකාවට....

    :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    okata දුන්න වගේ නෙමේ එලෝ ගන්න තමයි බැරි............

    ආය ඉතිං අවුරුදු විස්සකටවත් එලවගන්න නං හම්බෙන්නේ නෑ :P

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    ලෝක විනාශේ ලගයි කියන්නේ නිකන් නෙමෙයි ලෝකෙම ඉවරයි හුත්තෝ :lol::lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දුන්නා වගේ නෙවී, දුම්මල ගහලවත් එලවනවා නම් බොරු පුතේ
     

    Similar threads