තවත් බෙල්ලක් කපයි!!! 😣😣😣

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    manasika leda walata beheth ganna ona. unak kassak awama beheth gananwa wage thamai mental illness walatath care ekak ona. ehema une nathi unama thamai oya wage ewa wenne. dan minissungen godak ayata oya leda thiyenwa. wadi hariyak depression. eth ewa care karanne nh.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොරෝනා ඔන නහැ බන් මේ වගේ මොන්ගල් උන් හොදටම ඇති ලන්කාවේ කියල වෙනසක් නැහැ.
     

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    උඹලා කොහෙන් හරි හොයලා මේ ලබ්බවල් ගෙනල්ලා කිරියට අතාරිනවා. ඊට පස්සේ යූටියුබ් හිඟන්නන්ට රජ මඟුල්. උන් බලන් හිටියා වගේ සිද්ධිය ගැන කියලා යූටියුබි එකට අතාරිනවා. ඊට පස්සේ පොඩි එකෙකුටවත් යුටියුබ් එකට යන්න බෑ. මේවා ෂෙයාර් කරන එක දැන්වත් නවත්තපන්. මළ කරුමයක් වෙලා තියෙන්නේ.