තවත් බෝයිං 737-800 යානයක කෑල්ලක් ගැලවී යයි..🛬⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බෝයිං 737-800 යානයක් අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය.

    සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය.

    2015 දී නිෂ්පාදනය කර තිබූ එම යානය මැක්ස් 737 මාදිලියට අයත් යානය කි.

    එන්ජින් කවරය ගැලවී යන විට යානය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ තිබුණි. ඒ වනවිට එහි මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලය 6දෙනෙක් සිටි බව වාර්තා විය.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    plane takeoff GIF