New Flight 370: The Missing Links

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    Breaking මැලේසියානු Flight 370: The Missing Links

    breaking News මැලේසියානු MH192 හදිසියේ ගොඩබස්වයි... ඒ තමයි අලුත්ම සිං එක :shocked::shocked:

    පරණ සිං එක දන්නා කට්ටියට මේක :P:P
    945A4BCE-CE65-E74C-66DFF05055F04FE1.jpg

    ඔන්න යාලුවනේ විශේෂ දෙනුම් දීමක් Discovery Channel එකේ අද රාත්‍රී 9 ට (21/04/2014) විශේෂ වැඩසටහනක් යනවා
    :):)

    අපේ එයාර් ලයින් ඉන්වෙස්ටිගේටසලා ටිකට වැදගත් වෙයි :P:P:P:P:lol::lol::rofl:

    http://www.discoverychannelasia.com/shows/flight-370-the-missing-links/

    Discovery Channel presents a special one-hour documentary - FLIGHT 370: THE MISSING LINKS - which gathers the foremost thinkers in aviation and security to explore key questions surrounding the disappearance of Malaysia Airlines flight MH370. FLIGHT 370: THE MISSING LINKS will air in more than 220 countries and territories worldwide on Discovery Channel. In Southeast Asia, FLIGHT 370: THE MISSING LINKS will first air exclusively on Discovery Channel.

    The mystery of flight MH370 has garnered worldwide attention and generated widespread speculation about how the events unfolded. FLIGHT 370: THE MISSING LINKS looks to industry experts to account for just how it is possible to lose track of an airliner – analysing evidence, deliberating the global frailties of aviation and divulging potential solutions to prevent the disappearance of an aircraft from ever happening again.

    In an age when we can use apps to locate handheld devices, the special also looks at how a state-of-the-art airliner and its 239 passengers and crew can simply vanish. Since flight MH370 went off the grid on 8March 2014, questions about flight safety have once again taken centre stage. In an attempt to answer some of these questions, FLIGHT 370: THE MISSING LINKS addresses seven missing links: airport security, air traffic control, on-board communication systems, mechanical failure, tracking (both radar and satellite), international cooperation, and the black box.

    Please check your local listings for encore telecast details.

    ඒ අතර මෙන්න තවත් එකක් :shocked::shocked::shocked:

    මැලේසියානු MH192 හදිසියේ ගොඩබස්වයි:no::no::no::no:

    පුද්ගලයින් 166 දෙනෙකු රැගත් MH192 දරණ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ගොඩබැස්වීමේ උපකරණවල ඇතිවූ කාර්මික දොෂයක් නිසා එය ගුවන්ගත කර සුළු වේලාවකින් නැවතත් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

    ක්වාලාලම්පූර් සිට ඉන්දියාවේ බැංගලෝරය බලා ගමන් කරමින් තිබූ මෙම යානය මැලේසියානු වේලාවෙන් අලුයම 1.56ට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති බව පැවසෙයි.

    මෙම සිදුවීම වාර්තාවීමත් සමග එම ගුවන්තොටුපොළ කරා යමින් සිටි මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුනේ, “ඔවුන් නිරුපද්‍රිතව යානය ගොඩ බස්වා තිබෙනවා. දෙවියන්ට ස්තූති වේවා” යනුවෙනි.

    මැලේසියානු ගුවන් සේවය වැඩිදුරටත් පෙන්වාදී තිබුනේ MH192 දරණ බෝයිං 737-800 යානයේ එම අවස්ථාවේ පුද්ගලයන් 166 දෙනෙකු ගමන් කර ඇති බවත් ඒ අතර මගින් 159ක් සහ කාර්ය මණ්ඩලයේ 7ක් සිටි බවත්ය. එමෙන්ම, ගුවන්ගත වීමේදී එහි ගොඩ බැස්වීමේ උපකණවල (රෝදවල) කාර්මික දෝෂයක් හට ගෙන ඇති බවද ඔවුන් තහවුරු කර ඇත.

    මේ අතර, ප්‍රංශ පුවත්සේවය පෙන්වා දෙන්නේ ගුවන් යානයේ ටයර් කොටස් ගුවන් පථයේ දැකගැනීමට ලැබුණු නිසා යානය නැවත ආපසු හරවා පැමිණෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවය.

    එමෙන්ම, මෙම යානය ගොඩබැස්වීමට පෙර ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළ අවට කැරකෙමින් තිබී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

    කෙසේ වෙතත් යානය ගොඩබැස්වීමේදී යම් හදිසි අවස්ථාවක් උදාවූයේ නම් ඊට මුහුණදීම සඳහා ගිනිනිවන ඒකකද ගුවන් තොටුපොළ ආශ්‍රිතව සූදානමින් සිට ඇති බව කියැවෙයි.

    පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියානු ගුවන් සේවයටම අයත් MH370 යානය අතුරුදන්ව මේ වනවිට මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇති වාතාවරණයක මෙම සිදුවීමද වාර්තා වෙයි.

    :angry::angry::angry::no::no::growl::growl:

    2(297).gif

    :angry:
    3(199).gif

    යාළුවන්ට බලන්න ඉතින් බුම්බ් එකක් දාලා යන්න.:):):)

    අරව දුන්නට කමක් නෙහෙ :P:P:P රේප් +++
     
    Last edited:
    • Like
    Reactions: asylum

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    GPS Tracking සත්තුන්ටත් හයිකරන කාලේ මේක හොයාගන්න බැහැයි කියන එකනම් හිතාගන්න අමාරුයි. live sat විඩිඔස් තියෙනවනම් ඒවගේ මේ ප්ලේන් එක යන එක record වෙලා ඇතිනේ... ඒක බලලා track කරන්න පුලුවන්නේ.....

    මටනම් හිතෙන්නේ මේ ප්ලේන් එකට වැඩේ දුන්නේ ඇමෙරිකන් කාරයෝ. උන්ට ඕනේ කව්රුහරි එකෙක් මේකේ ඉන්නවා කියල හිතල සුනුවිසුනු වෙන්න ගහන්න ඇති.... සමාන්‍ය මිනිස්සුත් හිටිය නිසා උන් මේක යට ගහනවා ඇති....

    හැබැයි මැලේසියන් ආණ්ඩුව මේකට මොකද වුනේ කියල දන්නවා...

    මේ වැඩසටහන එක වහන්න හදපු මාද්‍ය සන්දර්ශනයක්ද දන්නේ නැහැ....
     
    Last edited:
    • Like
    Reactions: jayalalitha

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    GPS Tracking සත්තුන්ටත් හයිකරන කාලේ මේක හොයාගන්න බැහැයි කියන එකනම් හිතාගන්න අමාරුයි. live sat විඩිඔස් තියෙනවනම් ඒවගේ මේ ප්ලේන් එක යන එක record වෙලා ඇතිනේ... ඒක බලලා track කරන්න පුලුවන්නේ.....

    මටනම් හිතෙන්නේ මේ ප්ලේන් එකට වැඩේ දුන්නේ ඇමෙරිකන් කාරයෝ. උන්ට ඕනේ කව්රුහරි එකෙක් මේකේ ඉන්නවා කියල හිතල සුනුවිසුනු වෙන්න ගහන්න ඇති.... සමාන්‍ය මිනිස්සුත් හිටිය නිසා උන් මේක යට ගහනවා ඇති....

    හැබැයි මැලේසියන් ආණ්ඩුව මේකට මොකද වුනේ කියල දන්නවා...

    මේ වැඩසටහන එක වහන්න හදපු මාද්‍ය සන්දර්ශනයක්ද දන්නේ නැහැ....
    :yes::yes::yes:
    උබ හරි , ඕකම තම ඔතන වෙලා තියෙන්නේ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ඕක ගිය සතියේ බැලුවා. සෑහෙන්න හිඩැස් තියනවා තවම ෆ්ලයිට් සේෆ්ටි වල. හිතාගන්න බෑ. :(
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    හපෝ discover උන් නම් මෙලෝ රහක් නෑ. උන් හෙන ලොකුවට ඇඩ් දෙනවා නිකන් අභිරහස් විසදන්න යන්න වගේ. අන්තිමට හොයාගන්න කෙන්ගෙඩියක් නෑ. Still a mystery කියලා ඉවර කරලා දානවා....
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:

    වෙන්න පුළුවන්

    \
    GPS Tracking සත්තුන්ටත් හයිකරන කාලේ මේක හොයාගන්න බැහැයි කියන එකනම් හිතාගන්න අමාරුයි. live sat විඩිඔස් තියෙනවනම් ඒවගේ මේ ප්ලේන් එක යන එක record වෙලා ඇතිනේ... ඒක බලලා track කරන්න පුලුවන්නේ.....

    මටනම් හිතෙන්නේ මේ ප්ලේන් එකට වැඩේ දුන්නේ ඇමෙරිකන් කාරයෝ. උන්ට ඕනේ කව්රුහරි එකෙක් මේකේ ඉන්නවා කියල හිතල සුනුවිසුනු වෙන්න ගහන්න ඇති.... සමාන්‍ය මිනිස්සුත් හිටිය නිසා උන් මේක යට ගහනවා ඇති....

    හැබැයි මැලේසියන් ආණ්ඩුව මේකට මොකද වුනේ කියල දන්නවා...

    මේ වැඩසටහන එක වහන්න හදපු මාද්‍ය සන්දර්ශනයක්ද දන්නේ නැහැ....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :):):)