දැන් හොයාපන්කෝ ටොංගා කොහෙද තියෙන්නේ කියලා
------ Post added on Mar 30, 2025 at 7:13 PMගම කන්නයි යන්නේ![]()
උබලට සුනාමිhttps://en.wikipedia.org/wiki/Tonga
ausi walata athin tiyenne , apita case nanha ne da ?
------ Post added on Mar 30, 2025 at 7:13 PM
දැන් හොයාපන්කෝ ටොංගා කොහෙද තියෙන්නේ කියලා
ලපයා කියන බොරු වල හැටියට මෙහෙත් භූමිකම්පාවක් වෙන්නත් බැරි නෑ.පැසිෆික් සාගරයේ බං ඔසී වලටත් කිලෝමීටර් දාස් ගානක් ඇතින් සිංහලුන්ට බලපෑමක් නෑ
කොහොමත් තව සති 2ක් යනකල් භූමිකම්පා අවදානමක් තියනවා.ලපයා කියන බොරු වල හැටියට මෙහෙත් භූමිකම්පාවක් වෙන්නත් බැරි නෑ.![]()
![]()
![]()
කොහොමත් තව සති 2ක් යනකල් භූමිකම්පා අවදානමක් තියනවා.
එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි බන්. ලංකාවට මේ කරදර අස්සේ සුනාමියකුත් ආවොත් මේ රට ඉවරයි.ඉන්දුනීසියා සයිඩ් එකේ එකක් එන්න ලොකු ඉඩකඩක් තිනවා
Yes, agreed broඑහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි බන්. ලංකාවට මේ කරදර අස්සේ සුනාමියකුත් ආවොත් මේ රට ඉවරයි.
Uba kiwu wath wage podi ekak awa ne bun denඉන්දුනීසියා සයිඩ් එකේ එකක් එන්න ලොකු ඉඩකඩක් තිනවා
| Magnitude | 4.3 |
| Region | SOUTHWEST OF SUMATRA, INDONESIA |
| Date time | 2025-03-30 22:43:35.0 UTC |
| Location | -6.680 ; 102.660 |
| Depth | 24 km |
| Distance | 319 km SW of Bandar Lampung, Indonesia / pop: 800,000 / local time: 05:43:35.0 2025-03-31 302 km S of Pagar Alam, Indonesia / pop: 70,300 / local time: 05:43:35.0 2025-03-31 |