තවත් භූමි කම්පාවක්! දුවපල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    487989005_1099054745595568_6536717469438857545_n.jpg
     
    • Wow
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් හොයාපන්කෝ ටොංගා කොහෙද තියෙන්නේ කියලා

    පැසිෆික් සාගරයේ බං ඔසී වලටත් කිලෝමීටර් දාස් ගානක් ඇතින් සිංහලුන්ට බලපෑමක් නෑ
     
    • Like
    • Love
    Reactions: 2osama and saja

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    පැසිෆික් සාගරයේ බං ඔසී වලටත් කිලෝමීටර් දාස් ගානක් ඇතින් සිංහලුන්ට බලපෑමක් නෑ
    ලපයා කියන බොරු වල හැටියට මෙහෙත් භූමිකම්පාවක් වෙන්නත් බැරි නෑ. 🤌 :P :P :P කොහොමත් තව සති 2ක් යනකල් භූමිකම්පා අවදානමක් තියනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලපයා කියන බොරු වල හැටියට මෙහෙත් භූමිකම්පාවක් වෙන්නත් බැරි නෑ. 🤌 :P :P :P කොහොමත් තව සති 2ක් යනකල් භූමිකම්පා අවදානමක් තියනවා.

    ඉන්දුනීසියා සයිඩ් එකේ එකක් එන්න ලොකු ඉඩකඩක් තිනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    ඉන්දුනීසියා සයිඩ් එකේ එකක් එන්න ලොකු ඉඩකඩක් තිනවා
    එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි බන්. ලංකාවට මේ කරදර අස්සේ සුනාමියකුත් ආවොත් මේ රට ඉවරයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනි බන්. ලංකාවට මේ කරදර අස්සේ සුනාමියකුත් ආවොත් මේ රට ඉවරයි.
    Yes, agreed bro
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,340
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉන්දුනීසියා සයිඩ් එකේ එකක් එන්න ලොකු ඉඩකඩක් තිනවා
    Uba kiwu wath wage podi ekak awa ne bun den

    Magnitude4.3
    RegionSOUTHWEST OF SUMATRA, INDONESIA
    Date time2025-03-30 22:43:35.0 UTC
    Location-6.680 ; 102.660
    Depth24 km
    Distance319 km SW of Bandar Lampung, Indonesia / pop: 800,000 / local time: 05:43:35.0 2025-03-31
    302 km S of Pagar Alam, Indonesia / pop: 70,300 / local time: 05:43:35.0 2025-03-31
     
    • Wow
    Reactions: Candid-B