තවත් මංත්‍රී පිරිසක් ජනපති මෛත්‍රීට
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ෆීලික්ස් පෙරේරා, ලලිත් දිසානායක, නියෝමාල් පෙරේරා, දයාශිත්‍ර තිසේරා වික්ටර් ඇන්තනි, තිලංග සුමතිපාල, ඒ.ආර්.එම් අබ්දූල් කාදර් යන අයද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වී අැත.
මෙම මන්ත්‍රීන් පිරිස අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සිය සහය දෙන බව පවසා ඇත.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කියා සිටියේ නව ජනාධිපතිතුමාගේ දින 100 වැඩසටහනට සහය ලබාදෙන බවයි.
මේ අතර නව ජනපතිවරයා අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළේය.