තවත් මංත්‍රී පිරිසක් ජනපති මෛත්‍රීට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තවත් මංත්‍රී පිරිසක් ජනපති මෛත්‍රීට

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ෆීලික්ස් පෙරේරා, ලලිත් දිසානායක, නියෝමාල් ‍පෙරේරා, දයාශිත්‍ර තිසේරා වික්ටර් ඇන්තනි, තිලංග සුමතිපාල, ඒ.ආර්.එම් අබ්දූල් කාදර් යන අයද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වී අැත.

මෙම මන්ත්‍රීන් පිරිස අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සිය සහය දෙන බව පවසා ඇත.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කියා සිටියේ නව ජනාධිපතිතුමාගේ දින 100 වැඩසටහනට සහය ලබාදෙන බවයි.

මේ අතර නව ජනපතිවරයා අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළේය.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    තිලන්ග සුමතිපාලත් එනව හෆොයි යහපාලනේ කොරයි වගෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මුන් ඔක්කොම එන්නේ මයිත්‍රී අප්‍රේල් වලට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මුන්ට ජීවිත කාලෙටම හම්බෙන pension එක නැති වෙන නිසා ... කව්රු මොන කිව්වත් සේරම එකට බයයි ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525

    :rofl::rofl::rofl:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    kuhaka haththa. Appiriyai.

    මුන් ඔක්කොම එන්නේ මයිත්‍රී අප්‍රේල් වලට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මුන්ට ජීවිත කාලෙටම හම්බෙන pension එක නැති වෙන නිසා ... කව්රු මොන කිව්වත් සේරම එකට බයයි ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :yes:

    දැනට බහුතරය නැති නිසා කිසවක් සම්මත කරගන්න බාදාවක්,
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.
    එය දැනට සිදුවෙමින් පවතී . පාර්ලිමේන්තු මතිවරනයේදී දුශිත්යන්ට නම යෝජන නැත,
    ඔවුන්ට ඇති සියලු චෝදනාවන්ට අදිකරණය ඉදිරියට ගෙන එනවා.
    මෙයිත්‍රී කියන්නේ මහින්ද මෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පුකල පුද්ගලයෙක්
    රනිල් කියන්නේ දේශපාලන පරිනත බැවින් හෙබි, තැනට ඔබින. අනේ ගසන, දුර දක්නා අව්‍යජ නායකයෙක්
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මුන් ඔක්කොම එන්නේ මයිත්‍රී අප්‍රේල් වලට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මුන්ට ජීවිත කාලෙටම හම්බෙන pension එක නැති වෙන නිසා ... කව්රු මොන කිව්වත් සේරම එකට බයයි ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට සහාය පළ කළේය.:rofl::P:P:P:rofl::rofl::rofl::rofl::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1511905_777476212334252_6878676429665014793_n.png
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජන්තු අයියා;17727507 said:
    හොරු ඔක්කොම මේකට පන්නම කොහොමද බං යහපාලනයක් කරන්නේ?

    ඔය උඩින් දාලා තියෙන්නේ කරන ක්‍රමය ගැන ...
    අනිත් එක තමයි මචං යහපාලනය ඇතිවෙන්නේ 19නේ සම්මත කරගෙන හදන ස්වාධින කොමිසම් සභා මගින් ... නිතිය පොලිසිය ස්වාදීන උනාට පස්සේ හොරුන්ට නිකන්ම දඩුවම් ලැබෙනවා ඒවා යට ඉදන් handle කරන්න තමයි රතන ස්වාමින් වහන්සේ , චම්පික , ජෙප්පෝ , UNPඑක ඉන්නේ මුලින් අපි තුනෙන් දෙක ගන්න ඕන එහෙම නැතුව මුකුත් කරන්න බැ එකයි ශේප් නියාය දාලා කට්ටිය අදින්නේ ,... පොඩක් ඉවසලා ඉමු මචං
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය උඩින් දාලා තියෙන්නේ කරන ක්‍රමය ගැන ...
    අනිත් එක තමයි මචං යහපාලනය ඇතිවෙන්නේ 19නේ සම්මත කරගෙන හදන ස්වාධින කොමිසම් සභා මගින් ... නිතිය පොලිසිය ස්වාදීන උනාට පස්සේ හොරුන්ට නිකන්ම දඩුවම් ලැබෙනවා ඒවා යට ඉදන් handle කරන්න තමයි රතන ස්වාමින් වහන්සේ , චම්පික , ජෙප්පෝ , UNPඑක ඉන්නේ මුලින් අපි තුනෙන් දෙක ගන්න ඕන එහෙම නැතුව මුකුත් කරන්න බැ එකයි ශේප් නියාය දාලා කට්ටිය අදින්නේ ,... පොඩක් ඉවසලා ඉමු මචං
    මචන් සන්දානෙන් හොරු බාගන්න ඕන නෑ. එදා පචවන්සය කිව්වේ උපරිම සහයෝගය දෙනව කියලා. අනික ජාතික ආන්ඩුවක් ආවම ඕන එකෙක් මද්‍යස්තව හිතල චන්දෙ දෙනවා. අනික මහින්ද ඇතුලු සෙට් එක බලන් ඉන්නේ විදයකය අයින් කරල පනත් ටික සම්මත කර ගන්නකන්. ඒ නිසා උන් උඩින් මේකට සහය දෙනවා.හොරු බාගන්න ඔන්නෑ. බහුතරය විතරක් තිබ්බම ඇති.ඒක දැන් තියෙනවා.

    මේ වෙන මගඩියක් යන්නේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන් සන්දානෙන් හොරු බාගන්න ඕන නෑ. එදා පචවන්සය කිව්වේ උපරිම සහයෝගය දෙනව කියලා. අනික ජාතික ආන්ඩුවක් ආවම ඕන එකෙක් මද්‍යස්තව හිතල චන්දෙ දෙනවා. අනික මහින්ද ඇතුලු සෙට් එක බලන් ඉන්නේ විදයකය අයින් කරල පනත් ටික සම්මත කර ගන්නකන්. ඒ නිසා උන් උඩින් මේකට සහය දෙනවා.හොරු බාගන්න ඔන්නෑ. බහුතරය විතරක් තිබ්බම ඇති.ඒක දැන් තියෙනවා.

    මේ වෙන මගඩියක් යන්නේ.

    නැ මචං 19යෙ සමහර කරුණු වලට උන් එකග නොවෙන්න පුළුවන් .. මොකද මම හිතනවා 19න් මහින්ද සදහාටම එළවන්න නීති අරගෙන එයි කියලා මහින්ද සුදානම් වෙන්නේ ආයෙත් බලයට එන්න පොටක් පාදගන්න . විදායකය අහොසිකරන්න උන් කැමති උනාත් මහින්දට කෙල වෙන වැඩ පිලිවලකට උන් කැමති වෙන්නේ නැ අන්න එකයි තාවකාලික ඇමැති මණ්ඩලය පත් කරගැනීමත් ප්‍රමාද කරගෙන කට්ටිය බිලිබාන්නේ ... මහින්ද අලුතෙන් දාපු සෙල්ලමත් එක වැඩේ පොඩ්ඩක් ගැස්සිලා තියෙන්නේ ,,,,, මහින්ද විරෝදී සෙට් එක හොරු උනත් මේ අවස්ථාවේ ගන්න වෙනවා මචං එත් ජන්දෙදි උන්ට දෙපැත්ත තුන් පැත්තම නැතිවෙනවා .. කොහොමත් යටින් ගේම පස්සේ වදිනවා ... මේ වැඩේ ගොඩ දාගන්න ඕන නිසා තමයි ඔය ඉවසලා ඉන්නේ ... අපිත් බලමු මොකද වෙන්නේ කියලා ..ජාතික ආණ්ඩුවක් හැදුවත් හොරු පත් නොකර ගැනීම ජනතා වගකීමක් මචං ,, එහෙම හොරු ආවත් උන්ට කැපිල්ල දාන්න ක්‍රම තියෙනවා ..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දගේ ආන්ඩුවේ මංත්‍රීවරු අතර බෝසත්වරු නැත.සේරම පට්ටම පට්ට හොරු ‍රැලකි.නරි ‍රැලකි.ඔවුන්ගෙන් අඩුවෙන්ම හොරකම් කරපු එවුන් හොයාගෙන උන්ව ගන්න ගියොත් ඒකට තවත් කාලයක් යන අතර විශාල විනාශයක්ද විය හැක.අඩුවෙන්ම හොටකම් කරපු එකෙක් ඇත්නම් ඌත් හොරකම් නොකර ඇත්තේ ඌට හොරකම් කරන්න චාන්ස් එකක් ලැබුනේ නැති නිසා හෝ එකට ගැලපෙන පු‍ටුවක් නොලැබුන නිසා මිසක් අවංකත්වය නිසා නොවිය හැක.සමහර එවුන් බය නිසා හොරකම් නොකරයි.ඒ වගේ එවුන් පනින්නත් බයය.උන් එක්ක යන්න පුලුවන් ගමනක් නැත.ඒක නිසා ඉන්න එවුන් ටික ඇදගෙන මැදමුලාන මහා රාක්ෂයා දමනය කල යුතුය.එය කල හැක්කේ නාමල්ට හෙටක් හැදීමට එන මැදමුලාන බයියාගෙන් ශ්‍රිලනිපය සහ එක්සත් ජනතා සන්ධානය ආපසු ලබා ගැනීම තුලින්ය.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.

    මෛත්‍රී ශ්‍රිලනිප නායකත්වය ලබානොගෙන චන්දයකට නොයනු ඇත.මහා මැතිවරනයට එක්සත් ජාතික පක්ෂය එන්නේ අලියා ලකුනෙන් පමනි.ඔවුන් හංසයාගෙන් එන්නේ නැත.මේ අනුව රාජිතලා දුමින්දලාට දිනන්න පක්ෂයක් ඕන