තවත් මගෙන් අලුත්ම වැඩක් - Android තියෙන අයට
ආදරණීය අමිමේ තාත්තේ,
නංගි මලිලි, අයියේ අක්කේ,
ඔන්න කොල්ලනේ, මම මගේ අලුත්ම තවත් Android Live Wallpaper එකක් ඇරගෙන ආවා. මෙක මම google Play Market එකට දැමිමේ අද(2014/05/01). මතකයිනේ මම මීට කලිනුත් හදපුවා එක්ක දැනට Android Live Wallpaper 16 ක් විතර හදලා ඇති.
එකෙන් මේ වෙනකොට එකක් 20,000 කට වඩා Download වෙලත් තියෙනවා කිසිම දැන්වීමක්වත් දාන්නේ නැතිව. ඔන්න මම අද අරගෙන ආවේ. දිය ඇල්ලක් 3D වලින් හදපු එකක්. වැඩේ කොහෝමද කියලා බලන්න ඉතින් මෙතන ලිවිවට වැඩක් නැ. Android Phone තියෙන අය දාලාම බලන්ඩ. අමතක කරන්න එපා. 
හොද Comment එකක් දාන්න. 

මෙන්න link එක - මෙතනින් යන්ඩ
පහළින් තියෙන්නේ එවගේ Screenshot