තවත් මැලේසියාවට අයත් ගුවන්යානයක අද ගින්න

අද උදැසන මැලේසියවට අයත් බජට් ගුවන් සමාගමක් වන මලින්දෝ සමාගමේ ගුවන් යානයක් හදිසියේ ගුවනේදී ඇතිවූ ගින්නක් හේතුවෙන් නැවත ගොඩ බස්ව තිබේ කිසිදු කෙනෙකුට අනතුරක් වී නැත
ගමන් ගෙන ඇත්තේ පාපන්දු කණ්ඩායමක් වේ
මේක මෙහෙ අපි පාවිච්චි කරන්නේ මචන්ලා ගණන් අඩුවට ගමන් යන්ඩ සමහර වෙලාවට බස් එකට වඩා මේක ගණන් ආඩූ
ගුවන් නියමුවා ඉකමනට ගිනිගන්න ANGIMA නවත්තල අපහු හරවල බලා
http://sg.news.yahoo.com/plane-turns-back-due-to-engine-fire-033156251.html
http://my.news.yahoo.com/thought-going-die-says-malindo-passenger-062300171.html