තවත් මිසයිල වරුසාවක් 🔥🚀

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Russia has unleashed another wave of missile attacks across Ukraine. Most of the Ukraine lost power after the strikes. Many regions are without water

    සෙලෙනෙස්කිගෙ සෙට් එකට සීතලේ/කරුවලේ තමයි වින්ටර් එක ඉන්න වෙන්නෙ. වයස අය එහෙම පව්
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    Russia has unleashed another wave of missile attacks across Ukraine. Most of the Ukraine lost power after the strikes. Many regions are without water

    ඉංග්‍රිසියෙන් සුද්ද wave of කියන එකට බොලාලෑ පැත්තෙ කියන්නෙ '"වරුසාවක් " කියලද ? :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉංග්‍රිසියෙන් සුද්ද wave of කියන එකට බොලාලෑ පැත්තෙ කියන්නෙ '"වරුසාවක් " කියලද ? :(
    Expression eka venas unata meaning eka hari

    ඕක තාම ඉවර නැද්ද බන් ගහල...
    තාම පටන් ගත්ත විතරයි 😂😂
    ------ Post added on Nov 23, 2022 at 7:35 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තාම පටන් ගත්ත විතරයි 😂😂
    ------ Post added on Nov 23, 2022 at 7:35 PM
    කවද ඉඳල ගහනවද....😢
    uth ape putin wage eka wage bun kata witharai nikan minisu marenawa
    ඔව් බන්...ඔච්චර වැඩ්ඩ නං ඔය ගේම ඔච්චර කල් අදීයැ වෙන ඩීල් නැත්තං ...
    මූත් අටෙන්ෂන් සීකර් කෙනෙක්..😅
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අදුරේ තියලා කොහොමද උඩ ඉදන් වදිනකොට 🤣🤣
    Lamai vayasaka aya ehema pav. Ara moda zeleneskyta theren na ova

    කවද ඉඳල ගහනවද....😢

    ඔව් බන්...ඔච්චර වැඩ්ඩ නං ඔය ගේම ඔච්චර කල් අදීයැ වෙන ඩීල් නැත්තං ...
    මූත් අටෙන්ෂන් සීකර් කෙනෙක්..😅
    Digata adina eka uta vasi vage. Russian army eka muladi hondata perform kare na. Anika loku attack ekak kareth na un cities valata
    ------ Post added on Nov 23, 2022 at 7:41 PM

    යුද්ද කරල දිනලා වැඩක් නෑ ඉතින් ඉතුරුවෙන්නෙ Dead Land විතරයි
    Russian unta case ekak na ithin
    ------ Post added on Nov 23, 2022 at 8:06 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    Russia has unleashed another wave of missile attacks across Ukraine. Most of the Ukraine lost power after the strikes. Many regions are without water

    සෙලෙනෙස්කිගෙ සෙට් එකට සීතලේ/කරුවලේ තමයි වින්ටර් එක ඉන්න වෙන්නෙ. වයස අය එහෙම පව්
    පුටින්ට යුද්ධ කරගන්න බෑ . වින්ටර් වෝ එකක් හදනවා අසරණ මිනිස්සුන්ට ගහලා .
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    Paw bn ahinsaka minissu 🙄

    Ahinsaka un thama marenne. තණ්හාය ජායතී සෝකෝ
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මහින්ද මහත්තයාගේ යි ගෝටා සර් ගෙයි උදව් යුක්රේනෙට අවශ්‍ය වෙලාවක් මේක :(
     
    • Haha
    Reactions: Cypress