තවත් මිසයිල වරුසාවක් 🔥🚀

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අමෙරිකාවෙන් වැඩකට ඇති උදව්වකුත් නෑ ඒත් පුක දීමේ සීමාවකුත් නෑ
    hari haman political danumak nathi ekek genalla apitath kela une ban. a wage thama ukraine unuth. hariyata politics danna ekek hitiyanan oya war eka patan ganda kalinma shape kara gena
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    Owa boru katha, CNN ekenan kiwwe Zelensky heta anidda Moscow allanawa kiyala. Anit eka reddit eke dakina dakina video wala russian un witarai marenne. Ukraine un ekekwat tama marunewat na. Nikan apiwa rawattanna hadanne natuwa hitapan
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පුටින්ගේ දෙවනි ලෝක යුද්ධ ටැක් ටික්ස්. බලමු අපි
    දෙවෙනි ලෝක යුද්දේ නෙමෙයි ඕනෙම යුද්දෙක basic COG(ටාගට්) එකක් තමයි power generation and distribution system එක කියන්නෙ . Gulf war එකේ මුල පෑය හතර ඇතුළත ඇමරිකාව ඉරාකය තියෙන මුළු power distribution system එකෙන් 70% ක් විතර. Graphite bomb warhead තියන cruise missiles වලිනුයි stealth bombers වලිනුයි ගහලා විනාශ කලා. Electricity කියන එක රටක war waging capability එක වැඩිකරන ලොකු සාධකයක්. රුසියාව මෙකට මෙච්චර පර්ක්කු උනෙ මොකද මන්දා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Russian unta Ukraine kiyanne Iraq vage seen ekak nemei. Eka unge heart eke thiyena ekak.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    දෙවෙනි ලෝක යුද්දේ නෙමෙයි ඕනෙම යුද්දෙක basic COG(ටාගට්) එකක් තමයි power generation and distribution system එක කියන්නෙ . Gulf war එකේ මුල පෑය හතර ඇතුළත ඇමරිකාව ඉරාකය තියෙන මුළු power distribution system එකෙන් 70% ක් විතර. Graphite bomb warhead තියන cruise missiles වලිනුයි stealth bombers වලිනුයි ගහලා විනාශ කලා. Electricity කියන එක රටක war waging capability එක වැඩිකරන ලොකු සාධකයක්. රුසියාව මෙකට මෙච්චර පර්ක්කු උනෙ මොකද මන්දා
    පරක්කු උනේ වැඩිම හානිය වින්ටර් එකේ කරන්න පුලුවන් නිසා. ආයේ හදනවා කියන්නෙත් හිමේ මරණව වගේ වැඩක් . හිමේ ආතල් එක අරන්ම බලන්න ඕනේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පරක්කු උනේ වැඩිම හානිය වින්ටර් එකේ කරන්න පුලුවන් නිසා. ආයේ හදනවා කියන්නෙත් හිමේ මරණව වගේ වැඩක් . හිමේ ආතල් එක අරන්ම බලන්න ඕනේ
    Apo ov bn serama facilities thibila mata winter eka epama una. Ukraine winter eka ita vada harsh
     
    • Haha
    Reactions: Don GasCan

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Ukraine දිනල ගූපියනේ.... :eek:

    power_ukr.jpg