තවත් රැවටෙමුද?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ අතීත වර්තමාන සහ අනාගත ජනාතා රැවටිල්ල හුවා දැක්වීමට මෙම ත්‍රෙඩ් එක

    ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය සැබැ ජනතා හිතවාදී ක්‍රියාවලියක ක්‍රියාත්මක නොවෙයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ අතීත වර්තමාන සහ අනාගත ජනාතා රැවටිල්ල හුවා දැක්වීමට මෙම ත්‍රෙඩ් එක

    ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය සැබැ ජනතා හිතවාදී ක්‍රියාවලියක ක්‍රියාත්මක නොවෙයි.
    [/QUO

    ETHAKOTA ANITH PAKSHA JANATHA HITHAWADIDA???

    UBA EROZANGE WAHAL GOLAYEK WENNA ATHI
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඒක තමයි මේ අවස්ථාව.... ඒ විස්තරත් දාමු...
    උදාහරණයක් විදිහට ගමු රාජිත සේනාරත්න... ඔහු සාර්ථක නායකයෙක් නොවෙයි.... මෛත්‍රීපාල සිරිසේන නම්බුකාර විදිහට විශ්‍රාමික ජනාධිපති ධූ‍රයේ ඉන්න ඕන...
     
    • Like
    Reactions: SuperX

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියකු කළු ජාතික තරුණයකුගේ ගෙල දනහිසින් තෙරපා මරා දැමුණේ ඉතාමත් නින්දිත ලෙසය...
    එය අවිවාදිතය...
    ලොව පුරා එයට විරෝධය පළ වී ආවේය...
    විශේෂයෙන්ම ඒ විරෝධය මහ මඟට බැස්සේ කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් දෙවර්ගයම සිටින රටවල ය...
    ඇමරිකාව හැරුණ විට ප්‍රංශය එක්සත් රාජධානිය වැනි රටවල් තුළින් ඒ බව පැහැදිලි විය...
    ලංකාවේ කිසිම ජාතිකයකුට ජාතිය නිසා ප්‍රශ්නයක් වෙනවා යැයි කියනවා නම් මට තේරෙන විදියට එය පට්ටපල් බොරුවක් ය.
    ලංකාවේ මිනිසුන්ට වෙනස්කම් සිදුවන්නේ හමේ වර්ණය ආගම ජාතිය නිසා නොව ඔහුගේ ආර්ථික තත්වය මත පදනම්ව පමණක්මය....
    ද්‍රවිඩ හෝ මුස්ලිම් ධනපතියකු ට මේ රටේ තිබෙන පහසුකම් හෝ අයිතිවාසිකම් දුගී සිංහලයෙකුට නැත....
    එමෙන්ම සිංහල ධනවත් පුද්ගලයකු ට ඇති හිමිකම් අයිතිවාසිකම් සහ පහසුකම් දුගී ද්‍රවිඩ හෝ මුස්ලිම් මිනිසුන්ට ද නැත....
    රටේ වසංගත රෝග තත්වයක් පැතිර යන මොහොතක ලෝකයටම ආදර්ශයක් වෙමින් එය මර්දනය ජයග්‍රාහීව ඉදිරියට කරගෙන යන මොහොතක ඇමරිකාවේ කලු ජාතිකයාට වූ අසාධාරණයට එරෙහිව කොල්ලුපිටියේදී පාරට බසින්නේ කුමට දැයි මට නම් නොතේරේ...
    මහජන පෙත්සම් හෝ සමාජ මාධ්‍ය ජාලා වැනි ක්‍රම යොදාගනිමින් ඕනෑතරම් ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයයට අපේ විරෝධය පළ කළ හැකිය..

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මුළු රටෙන්ම ඡන්ද දහදාහක් ලබාගැනීමට බැරි එවුන්ට ජනතා අවධානය දිනා ගැනීම සඳහා මෙවැනි වසංගත තත්වයකදී ඕනෑ විදියට නටන්නට ඉඩ දීමට හැකි යැයි කවුරුන් හෝ හිතනවානම් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතුය....
    මේ රටේ අහිංසක මිනිසුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් තිරිසන් ලෙස මරා දමද්දී, කුඩා දරුවන් දෙපයින් අල්ලා බිත්තියේ ගසා මරා දමද්දි, බඩ දරු අම්මලාගේ බඩ කපා කලලය එළියට ගෙන පෙති ගසද්දී, දවස තිස්සේ කාර්යාල වල දුක් විඳ වැඩ හමාර කර දුම්රියෙන් බස්රියෙන් ගෙදර යන අහිංසක වැඩකරන ජනතාව දුම්රිය බෝම්බවලින් බස් බෝම්බවලින් කෑලි වට මරා දමද්දී,
    මේ මල්ලිලා කවුරුවත් ඒවාට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට එක දවසක්වත් එළියට බැස්සේ නැත....
    එමෙන්ම ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ ප්‍රංශය හෝ කවුරුවත් අර ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන් එසේ මරා දමන්නට එපා යැයි පාරට බැස්සේ ද නැත...
    ඒ වෙනුවට ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන යුද්ධය එපා යයි උද්ඝෝෂණ කළහ.
    අතුරුදහන් වූ කොටි සොයා දෙන්නයි උද්ඝෝෂණය කළෝය...
    එහෙත් පණපිටින් ගෙන ගොස් ඇස් උගුල්ලා ලේ ඇද මරාදැමුණු හමුදා සෙබලුන් ගැන මුන් කතා කළේ නැත......
    ඒ වගේ කාලකන්නි ද්‍රෝහිකම් දෙස බලන විටදී කොල්ලුපිටියේ දී සැලකුවා මදි ය කියා සිතෙනවා ය...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ කවුරු ගැනද කියන්නෙ?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒක තමයි මේ අවස්ථාව.... ඒ විස්තරත් දාමු...
    උදාහරණයක් විදිහට ගමු රාජිත සේනාරත්න... ඔහු සාර්ථක නායකයෙක් නොවෙයි.... මෛත්‍රීපාල සිරිසේන නම්බුකාර විදිහට විශ්‍රාමික ජනාධිපති ධූ‍රයේ ඉන්න ඕන...

    MR මහත්තයා හිටිය කාලෙත් දැන් නම් හොඳටම ඇති..(මගේ අදහස)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 20කට වඩා පාර්ලිමේන්තුවෙ හිටපු උන්ට ගහල පන්නන්න ඕනෙ. එච්චර කල් ඉඳලත් රට දියුණුකරන්න බැරි උනා නිසා
     
    • Like
    Reactions: Boralugoda01

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නාකි සෙට් එකම විශ්‍රාම ගන්නවානම් හොදයි. ගෝඨාභයගේ කටයුතු එක්ක ජනතාව එතුමා එක්ක ඉතාමත් සංවේදීව...
     
    • Like
    Reactions: Boralugoda01