තවත් රුපියල් බිලියන 55.95ක් අච්චු ගසයි

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මචෝ 10000 කොලෙත් ගහයි වගේ නේ 🥺
    1647741288460.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    මේක ගුපියෙක් නේද ? අපේ කබ්බ ස ගේම ගහනව ගුපියනේ.තොපි බය වෙන්න එපා :)

    මේ ගුපියො කියන තරම් සල්ලි අච්චු ගැහුවනම් ඒව තියෙන්නෙ කොහෙද ? අපේ පඩි වැඩි උනේ නෑනෙ.නේද @erozan @N A K A M U R A අයියෙ ??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මචෝ 10000 කොලෙත් ගහයි වගේ නේ 🥺

    10000න් නතර වෙයි ද බන්. රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ සල්ලි අච්චු ගහ ගහ

    උබලට හිතෙන්නෙ නැද්ද, මුන් රට හිතා මතාම බන්කොලොත් කරනව වගේ සීන් එකක්

    එක තමා වෙන්නේ, වෙන එකෙක්ටවත් ආයේ ගොඩ ගන්න ඉතුරු වෙන්නේ නෑ

    Nandasena’s failed policies cause cripple the economy and unbearable skyrocketing inflation.

    :(

    Me huththige puthaala tika kelawalama dai wage ratata

    තව අවුරුදු 3ක් වගේ හිටියොත් මොනවා වෙයිද දන්නේ නෑ බන්

    මේක ගුපියෙක් නේද ? අපේ කබ්බ ස ගේම ගහනව ගුපියනේ.තොපි බය වෙන්න එපා :)

    මේ ගුපියො කියන තරම් සල්ලි අච්චු ගැහුවනම් ඒව තියෙන්නෙ කොහෙද ? අපේ පඩි වැඩි උනේ නෑනෙ.නේද @erozan @N A K A M U R A අයියෙ ??
    :(
     
    • Like
    Reactions: Any.key and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබලට හිතෙන්නෙ නැද්ද, මුන් රට හිතා මතාම බන්කොලොත් කරනව වගේ සීන් එකක්
    ඊළගට පාර දිනන්න බැරි නිසා කෙලවලා යන්න හදන්නේ මුන්
     
    • Like
    Reactions: fdk