කිරි තේ හදන්න පිටි තියේද? මුන් කිරි තේ කියල පියෝ ඩේල් දානවද දන්නේ නෑනේ.වෙනස උදාවෙයි. පොල්ගෙඩියක් ගන්නවද තේකක් බොනවද??
![]()
ඔව් බන්...මුන් හිතාමතාම මේ දේවල් කරන්නේ පේන විදියටඋබලට හිතෙන්නෙ නැද්ද, මුන් රට හිතා මතාම බන්කොලොත් කරනව වගේ සීන් එකක්
පාන් පිටි වලින් හදනවා ඇත්තේකිරි තේ හදන්න පිටි තියේද? මුන් කිරි තේ කියල පියෝ ඩේල් දානවද දන්නේ නෑනේ.
උඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන?පාන් පිටි වලින් හදනවා ඇත්තේ
දැන් වෙන්න ඕන හාමුදා පාලනයක් ඇවිල්ල රජපස්සල හිරේ දාල. හොරා කාපුවා සේරෝම ආයේ ඇදල අරන්.... ආයෙ ඔහොම පාලකයෝ එන්න බැරි වෙන්න විවස්තාව වෙනස් කරන එකයි..... නැතුව මේ රටට අනාගතයක් නෑ.
------ Post added on Mar 20, 2022 at 9:53 AM

නැතුව මුන් බබ්බුයෑ..ඔව් බන්...මුන් හිතාමතාම මේ දේවල් කරන්නේ පේන විදියට
එකෙක්වත් දන්නේ නෑ දෑන් රට පාලනය කරන්නේ කවුද කියලා... අනුරාධපුරේ නෝනා තමාඋඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන?
නැතුව මුන් බබ්බුයෑ..
------ Post added on Mar 20, 2022 at 10:00 AM
උඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන?
This ponnaya doesn't understand its a credit line for Indian imports and will be sufficient for only 2 months, there's no other long term benefit from the loanත්‍රෙඩ් එකට අදාලව පවසන්න පොන්ස්
උබලට හිතෙන්නෙ නැද්ද, මුන් රට හිතා මතාම බන්කොලොත් කරනව වගේ සීන් එකක්
අනුරද කිවෙ ඩොලර් කරල රට යවල කියල???kari rajapkshaala rata paninna haduwoth airport watalanna ona. okunta lesiyen ynna denna narakai. go home gota kiwwata ehema ukkan denna baa. mun ape slli okkoma dollar krla pitarata account wlata yawla dn apima munwa elewwoth aun puken hinawewi yaawi. aniva munta return eka denna ona beepu kirith matak venna.
To give salary etc for the gov employees, imagine, police army etc salaries.Mun salli print karanna hetuwa mokakdaa?
me site eka mkkda?View attachment 164182
meke anuva nam 9,638.905 Billion tiyenava mudal...e kiyanne trillion 9.638905