තවත් රුපියල් බිලියන 55.95ක් අච්චු ගසයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    වෙනස උදාවෙයි. පොල්ගෙඩියක් ගන්නවද තේකක් බොනවද??

    wTQMSU8.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    වෙනස උදාවෙයි. පොල්ගෙඩියක් ගන්නවද තේකක් බොනවද??

    wTQMSU8.jpg
    කිරි තේ හදන්න පිටි තියේද? මුන් කිරි තේ කියල පියෝ ඩේල් දානවද දන්නේ නෑනේ.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    උබලට හිතෙන්නෙ නැද්ද, මුන් රට හිතා මතාම බන්කොලොත් කරනව වගේ සීන් එකක්
    ඔව් බන්...මුන් හිතාමතාම මේ දේවල් කරන්නේ පේන විදියට
     
    • Like
    Reactions: Any.key

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කිරි තේ හදන්න පිටි තියේද? මුන් කිරි තේ කියල පියෝ ඩේල් දානවද දන්නේ නෑනේ.
    පාන් පිටි වලින් හදනවා ඇත්තේ 😹😹😹😹

    දැන් වෙන්න ඕන හාමුදා පාලනයක් ඇවිල්ල රජපස්සල හිරේ දාල. හොරා කාපුවා සේරෝම ආයේ ඇදල අරන්.... ආයෙ ඔහොම පාලකයෝ එන්න බැරි වෙන්න විවස්තාව වෙනස් කරන එකයි..... නැතුව මේ රටට අනාගතයක් නෑ.
    ------ Post added on Mar 20, 2022 at 9:53 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    පාන් පිටි වලින් හදනවා ඇත්තේ 😹😹😹😹

    දැන් වෙන්න ඕන හාමුදා පාලනයක් ඇවිල්ල රජපස්සල හිරේ දාල. හොරා කාපුවා සේරෝම ආයේ ඇදල අරන්.... ආයෙ ඔහොම පාලකයෝ එන්න බැරි වෙන්න විවස්තාව වෙනස් කරන එකයි..... නැතුව මේ රටට අනාගතයක් නෑ.
    ------ Post added on Mar 20, 2022 at 9:53 AM
    උඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන? :rofl:

    ඔව් බන්...මුන් හිතාමතාම මේ දේවල් කරන්නේ පේන විදියට
    නැතුව මුන් බබ්බුයෑ..
    ------ Post added on Mar 20, 2022 at 10:00 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන? :rofl:

    නැතුව මුන් බබ්බුයෑ..
    ------ Post added on Mar 20, 2022 at 10:00 AM
    එකෙක්වත් දන්නේ නෑ දෑන් රට පාලනය කරන්නේ කවුද කියලා... අනුරාධපුරේ නෝනා තමා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    උඹ කියන්නේ ශවේන්ද්‍ර සිල්වා රාජප්ස්සලාව හිරේ දායි කියලද රට අල්ලගෙන? :rofl:

    උන් ඔක්කොම එකයි. මිනිස්සු ගොන්නු. කපටි නරිය මෝඩ කුකුල්ලු මරන් කනවා. මිනිස්සුන්ට තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ආයේ ගොඩ ගන්න ලේසි නෑ......
     
    • Sad
    Reactions: Heshan Daminda

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    kari rajapkshaala rata paninna haduwoth airport watalanna ona. okunta lesiyen ynna denna narakai. go home gota kiwwata ehema ukkan denna baa. mun ape slli okkoma dollar krla pitarata account wlata yawla dn apima munwa elewwoth aun puken hinawewi yaawi. aniva munta return eka denna ona beepu kirith matak venna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kari rajapkshaala rata paninna haduwoth airport watalanna ona. okunta lesiyen ynna denna narakai. go home gota kiwwata ehema ukkan denna baa. mun ape slli okkoma dollar krla pitarata account wlata yawla dn apima munwa elewwoth aun puken hinawewi yaawi. aniva munta return eka denna ona beepu kirith matak venna.
    අනුරද කිවෙ ඩොලර් කරල රට යවල කියල???🤣🤣🤣🤣
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @kasunkaru ඔබ තුමා @erozan ගේ පාත්තයෙක් නෙමෙයි කියලා මේ උත්තර දෙන්නේ...
    දැන් සල්ලි අච්චු ගහන්නත් කොල නෑ, වැලියු එක මහ බැංකුවෙන් අප්ඩේට් කරන එක විතරයි කරන්නේ..