යකෝ මේක තමයි අපේ ප්රයත්නයේ ප්රදාන සාදකය. මෙහෙම පොඩි දෙයක් හරි උලුප්පලා පෙන්නුවම ඒකට මාකට් එකක් තියෙනවා කියන එක එලියට පෙන්නන්න ඕන. මාත් පිලිගන්නවා මේ සමහර දේවල් නයනතාර දකින්න විදියක් නැහැ කියලා (ඒකි කිරියේ නැත්නම්) හැබැයි එයාලගේ fanbase, social media campaign කරන ටීම් එහෙම මේවා දකිනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ හැමදෙයක් ගැනම සම්පුර්ණ විස්තර ඕකුන්ට යන්න පුළුවන්. එහෙම ගියාම උනුත් මේ වගේ දේවල්වලට දනාත්මක ප්රතිචාර එනවා කියලා තේරුම් ගන්නවා. එතකොට උනුත් මාකට් එක හදාගන්න / වැඩිකරගන්න ටික ටික ඉස්සරහට යනවා . අර
@Indrajith Gamage ත්රෙඅඩ් කිහිපයක එහෙම දේවල් ඔප්පු කරලම දාලා තිබුන උබට මතකයි නේද ? ඒවා තමයි අපිට එයාලගේ පැත්තෙන් හම්බවෙන ප්රතිචාර.
හැබැයි ඔය කවුරුවත් වගේ ලේසියෙන් නයනතාර ඉස්සරහට යාවි කියලා . මොකද ඒකිට දැනටම තියෙන මාකට් එක සහ ජනප්රියතාව සැලකිල්ලට ගත්තම . හැබැයි මම thread එකේ මුලින්ම කිව්වා වගේ දැන් මේකි අර නාලිකාවේ කොන්ත්රතුවෙන් අයින් වුන නිසා දැන් ටිකක් වැඩ අඩුයි . ඒ වගේම උබල දන්නවානේ කොන්ත්රාත් එකක් වගේ හැම මාසෙම ගතමනාව හම්බවෙන්නේ නෑ .ඉතින් එහෙම වුනාම වැඩ හොයාගන්න ඕන. අන්න ඔතනදි තමයි අපි ඉලක්ක කරගන්න ඕන. ඒක තමයි මාත් මේ කරන්නේ .